මට තේරෙන්නේ නැනේ බන්

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මම ලගදි slt එකට මාරු වුනේ මචන් මට පොඩ්ඩක් පැහැදිලි කරනවද මේක බලලා මම යුස් කරන්නේ web lite පැකේජ් එක මගේ වැඩියෙන් ඩේට ඉතුරු වෙලා තියෙන්නේ Peek ද Off-peek ද කියලා මට තේරෙන්නේ නැනේ බන්
    pek.JPG

    කලින් යුස් කරේ ඩොන්ගල් එකක් එකේ මැසේජ් එනවා යුස් කරපු පමාණය සහ Peek ද Off-peek ද කියලා මේ slt useage මීටරය තේරෙන්නේ නැනේ බන්
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    උබේ පීක් ඩේට ඉවර වෙන්න ලගයි මෙගාබයිට් 100 ක් වගේ තියෙන්නේ තව, ඔය ස්ටෑන්ඩර්ඩ් කියල තියෙන්නේ උබේ පීක් ඩේටා ටික, උබට තව 4GB තියෙනවා ඕෆ් පික් ඩේටා
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    උබේ පීක් ඩේට ඉවර වෙන්න ලගයි මෙගාබයිට් 100 ක් වගේ තියෙන්නේ තව, ඔය ස්ටෑන්ඩර්ඩ් කියල තියෙන්නේ උබේ පීක් ඩේටා ටික, උබට තව 4GB තියෙනවා ඕෆ් පික් ඩේටා

    එතකොට මචන් Off-peek එකේ ඉතුරු 4gb ටික යුස් කරන්න පුළුවන් කොයි වෙලාවටද
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    එතකොට මචන් Off-peek එකේ ඉතුරු 4gb ටික යුස් කරන්න පුළුවන් කොයි වෙලාවටද
    රෑ 12 ඉදන් උදේ 8 වෙනකන් ඕෆ් පික් ඩේටා යුස් කරන්න පුළුවන් උදේ 8 ඉදන් ආයේ රෑ 12 වෙනකම් ඩේටා කැපෙන්නේ උබේ පීක් ඩේටා වලින්
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    රෑ 12 ඉදන් උදේ 8 වෙනකන් ඕෆ් පික් ඩේටා යුස් කරන්න පුළුවන් උදේ 8 ඉදන් ආයේ රෑ 12 වෙනකම් ඩේටා කැපෙන්නේ උබේ පීක් ඩේටා වලින්

    හරි හරි දැන් තේරෙනවා වගේ ඒ කියන්නේ මන් දැන් මේ ටයිෆ් කරන ඒවා එහෙම කැපෙන්නේ peek වලින්
    එතකොට මචන් මගේ peek ඉවරයි කියමුකෝ දැන් ඊට පස්සේ යුස් කරොත් අඩිසනල් රුපියල් කියක් කැපෙනවද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    හරි හරි දැන් තේරෙනවා වගේ ඒ කියන්නේ මන් දැන් මේ ටයිෆ් කරන ඒවා එහෙම කැපෙන්නේ peek වලින්
    එතකොට මචන් මගේ peek ඉවරයි කියමුකෝ දැන් ඊට පස්සේ යුස් කරොත් අඩිසනල් රුපියල් කියක් කැපෙනවද
    අඩිසනල් ගන්න ඕනේ යන්න නම් . නිකන් කැපෙන්නේ නෑ
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හරි හරි දැන් තේරෙනවා වගේ ඒ කියන්නේ මන් දැන් මේ ටයිෆ් කරන ඒවා එහෙම කැපෙන්නේ peek වලින්
    එතකොට මචන් මගේ peek ඉවරයි කියමුකෝ දැන් ඊට පස්සේ යුස් කරොත් අඩිසනල් රුපියල් කියක් කැපෙනවද
    මෙහෙමයි උබේ ඩේටා ඉවර උනාම ස්පීඩ් අම්බානෙට ලිම්ට් කරනවා ඉතින් පට්ට ස්ලෝ උබට සල්ලි දීලා ඩේටා ගන්න පුළුවන් 1GB ගන්නවා නම් රුපියල් 115 ක් ද කොහෙද වෙනවා ටැක්ස් එක්ක ඔය උබ ඩේටා බලන සයිට් එකේ උඩ ඇති GET GB කියලා ඔප්ෂන් එකක් ඒකට ගියාම ගාන බලාගෙන උබට ඕනේ තරම් දාගන්න පුළුවන් ඕනේ නම් බිල් එකට වැටෙන ගන්න පුළුවන් නැත්නම් එවෙලේම ගෙවල ගන්න පුළුවන්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    SLT parayo balana ewun wa confuse wenna hadapu meeter ekak oka. simple widihata peak and offpeak pennanne na.
     
    • Like
    Reactions: D_Mad

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    ක‍ටුස් ට පුලුවන් රෑ12න් පස්සේ අයේ වැල බලන්න...
     
    • Like
    Reactions: D_Mad