1. mudrana

    මේ~PHONE~එක~හොදද

    මට ගිය සතියෙ පාවිච්චි කරපු Samsung Galaxy Note (N7000) phone එකක් හම්බවුනා. නිකන් හම්බවුන හින්ද ගත්ත. අද ඒකෙ OS එක Jelly Bean වලට change කලා. … එළකිරි එකේ …මේ වර්ගයෙ phone පාවිච්චි කරන ඉන්නවද. ඉන්නවනම් phone එකේ අඩුපාඩු එහෙම කියනවද … …http://www.gsmarena.com/samsung_galaxy_note_n7000-4135.php
  2. mudrana

    Cyclone ද කුනාටුවක් ද ~ අනේ මන්ද

    Cyclone ද කුනාටුවක් ද ~ අනේ මන්ද මෙන්න අද දවල් 2 කට ලන්කාවෙ කාලගුනේ. සුලන් හමන පැත්තත් එක්ක බලනකොට ඔය බෙන්ගාල බොක්කෙ තියන කුනාටුව ලන්කාවෙ නැගෙනහිර පැත්තෙන් ඇතුලු වෙන්න ඉඩකඩ තියනව. ඒ හින්ද හෙට අනිද්ද ඔය පැත්තෙ යන්න එහෙම අදහස් කරගෙන ඉන්නවනම් ටිකක් පරිස්සම් වෙන්න. දැනුවත් කිරීමක් පමණයි
  3. mudrana

    FRIENDSHIP BANDS

    මෙන්න මේ වගෙ Friendship Bands එකම පාටකින් 60 - 70 ක් විතර ගන්න ඕන කරල තියනව. කවුරුත් දන්නවද කොහෙන්ද ගන්න පුලුඅන් කියල. ඒ එක්කම මිල කොහොමදත් කියල … …බම්පියකින් හරි සහයයෝගය දෙන්න
  4. mudrana

    හිනා~කාල~මැරෙණව

    හිනා~කාල~මැරෙණව හිනා කාල මැරෙණව mfytfTkv-Jk
  5. mudrana

    Mr Bean (Rowan Atkinson) - Invisible Drum Kit

    අහම්බෙන් හම්බවුනේ. පට්ටයි 6Sf_pogZ8jE
  6. mudrana

    වසරේ~හොදම~ආදා~

    ඉස්සුවෙ බුකියෙන්
  7. mudrana

    STOLEN CAMERA EQUIPMENT

    මේ මැතකදි මගෙ යාලුවෙකුගෙ DSLR වර්ගයේ කැමරා 2ක් ලෙන්ස් 3ක් සහිත කැමර බැගයක් හොරකම් කරල. මේ තියෙන්නෙ ඒවායෙ විස්තර CANON 7D Body s/n. 228 120 6754 CANON EOS 15-85mm f/3.5-5.6 s.n 753 250 2675 Sony A230 body Sony 15-85mm lens Tamron 75-300 lens කවුරුහරි මේ වර්ග වල කැමරා ඔගොල්ලන්ට අඩු මිලට offer...
  8. mudrana

    #GOVT. NEW YEAR GIFT TO ALL SRI LANKANS

    අපේ රටේ ජනතාව විදින දුක ගැන ගොඩක් හිතල ශ්‍රි ලන්කා ආණ්ඩුව අලුත් අව්රුද්දට සුබ පතල බොහොම වටින නැග්ගක් ලබල දීල තියනව. විදුලි ගාස්තු 12 සිට ඉහළට අවම සංශෝදනයට ඉඩදුන් බව කොමිසම කියයි විදුලි ගාස්තු අප්‍රේල් මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට...
  9. mudrana

    YAMAHA - PSR200 KEYBOARD FOR SALE

    YAMAHA PSR200 KEYBOARD එකක් විකුනන්න තියනව. Not a actual picture ස්ටැන්ඩ් එකක් නැහැ. අනිත් ලට්ට ලොට්ට ටික ඔක්කොම තියනව. රු. 10,000/- හෝ වැඩිම ඉල්ලුමට
  10. mudrana

    My Back Garden Photography (Part II)

    අදත් කරන්න මහලොකු වැඩක් තිබුනෙ නැති නිසා ගේ වටේ පොඩ්ඩක් කැරකුන. එතකොට දැක්ක ඇබරැල්ල ගහේ පොඩි දලබුවො ටිකක්. ඒ ගහට කරවිල වැලකුත් එතිල තියනව. … …බලන්නකො හොදද කියල … …මේ තියෙන්නෙ මීට ඉස්සෙල්ල දාපු නූල My Back Garden Photography (Part I)...
  11. mudrana

    FLASH Animation - HELP

    කවුරුහරි ඉන්නවද Flash Animation හදන්න දන්න කට්ටිය. මට පොඩි Animation එකක් හදාගන්න ඕන වෙල තියනව. …
  12. mudrana

    Open Time >>>> Off Time

    මේ පින්තුරෙ අරන් දැන් ටික දවසක් වෙනව. මතක හැටියට කොලබ - පුත්තම පාරෙ මුන්දලම හරියෙ තමයි මේක අහම්බෙන් දැක්කෙ.
  13. mudrana

    පදික~මාරුව

    මේක තියෙන්නෙ නුවරලු. නුවර ඉන්න කට්ටිය මේ ගැන දන්නවද? ඒ එක්කම මේක තියෙන්නෙ ජපානෙලු අපි ජප්පගෙන් කොපි කරලද, ජප්ප අපෙන් කොපි කරලද
  14. mudrana

    අනේ_මට_උන_වියෝයා-

    අනේ_මට_උන_වියෝයා- ඊයෙ රැ මම පඩිපෙලකින් ලිස්සල වැටුන. වැටෙන කොට එක පාරටම මම අත නිබ්බ. එවෙලෙ එච්චර දැනුනෙ නැහැ. නිදාගන්න ඉස්සෙල්ල සිද්ධාලේප ගාගත්ත. පාන්දර 3 නට විතර පට්ට විදිහට රිදෙන්න ගත්ත. උදේ නැගිටින කොට අත හොල්ලන්න බැහැ. මරියකඩේ කැඩුම් බිදුම් වෙදමහත්තය බලල කිව්ව මැනික් කටුව ගාව පොඩි fracture...
  15. mudrana

    කිරි~ඉතිරේවා~නව~වසරේ

    කිරි~ඉතිරේවා~නව~වසරේ source : FB
  16. mudrana

    ලයිට් බිල Electricity Bill

    අප්‍රේල් 1වන දා (ඒ කියන්නෙ අද) ඉදන් ලයිට් බිල වැඩි වෙනව කියල කියල තිබුනනෙ. එහෙම නම් බිල හැදෙන්නෙ කොහොමද. හාර්තු 31 වෙනිදා වෙනකම් පරන ගානටත් අද ඉදන් අලුත් ගානටත් වෙන්න ඕනෙ නේද. එතකොට බිල නිකුත් කරන කෙනා කොහොමද දන්නෙ ඊයෙ (31) රැ 12 වෙනකොට මීටර් එක Reading එක කීයද කියල. එහෙම නැතිව මුලු Meter...
  17. mudrana

    FONT HELP

    මේ font එක හොයල දෙන්නකෝ. මේකම නැතත් ලගින් යන එකක් උනත් කමක් නැහැ. What Font Is එකෙනුත් බැලුව. ඒත් හම්බවුනේ නැහැ.
  18. mudrana

    අලූත්-අවුරුද්දට-අපේ‍්‍රල්-15ත්-නිවාඩුයි

    අලූත්-අවුරුද්දට-අපේ‍්‍රල්-15ත්-නිවාඩුයි අලූත් අවුරුද්දට අපේ‍්‍රල් 15ත් නිවාඩුයි ලබන අපේ‍්‍රල් මස 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට තීරණය කල බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. මෙවර සිංහල හා හින්දු අලූත් අවුරුද්ද ලබන අපේ‍්‍රල් මස 13-14...
  19. mudrana

    Ajith Jayasundera - Songs (watch & comment)

    මේ සින්දු 2 ක කියන්නෙ මගෙ හොද මිත්‍රයෙක්. නමින් අජිත් ජයසුන්දර. මේ විඩියෝ දෙක out වෙලා නම් දැන් ටිකක් කල් වෙනව. මේවායෙ Lyrics, Music එයාගෙම තමයි. ඒ විතරක් නෙමෙයි Act කරන්නෙත් එයාම තමයි. මීට අමතරව මෙයා ගොඩක් TV Commercial වලත් ඉන්නව. අමරසිරි පීරිස් මහත්මයගෙ "මගෙ පුන්චි රෝසමලේ ..." video එකෙත්...
  20. mudrana

    ROYAL ENFIELD - MOTORBIKES

    කවුරුහරි දන්නවද ලන්කාවෙ Royal Enfield Motorbikes විකුනන්න තියනවද කියල. ඒ එක්කම කොහොමද මේ බයික්ස්. පෙනුමෙන් නම් shapeless යකඩ ගොඩක් වගේ. performance එහෙම කොහොමද කියල දන්නවද. මම දන්න තරමින් අඩුම තියෙන්නෙ 350cc

    No contents