පහුගිය සතිඅන්තයෙ කරන්න කිසිම දෙයක් තිබුනෙ නැහැ. පස්සෙ සෙනසුරාද ප්‍රෙස් එකේ කොල්ලො ටිකක් එක්ක කඩදාසි ස්ටෝරුව පොඩ්ඩක් අස්-පස් කරල දාන්න යොදා ගත්ත. කට්ටියත් පැනගෙන එනව OT හින්දයි වැඩ ඉවර උනාම බෝතයක් හමාරක් හම්බවෙන හින්දයි.
ඒ වැඩේ කරකර ඉන්නකොට මගෙ යාලුවෙක් ආව. පොරටත් කම්මැලි හිතිල. වැඩ ඉවර වෙලා...