Threat Fire වලට මාරු වෙලා බලමුද?
දිනෙන් දින අන්තර්ජාලයට නිකුත් කරන මැල්වෙයා සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතිනවා. ඉතින් මේවා වලින් අපේ පරිගණකය ආරාක්ෂා කරගැනිමට අපි නොකරන දෙයක් නැ.. විශේෂයෙන්ම අපි අනිවාර්්‍යයෙන්ම ප්‍රතිවෛරස මෘදුකාංගයක් දාගන්නවානේ..
උදාහරණ ලෙස Kaspersky , AVG , Avast , Avira ...