1. Capricorn-L

    කාසි_බුතයා

    :rofl::rofl::rofl::yes::yes:
  2. Capricorn-L

    කාසි_බුතයා

    කෝ මේ අපේ සායෝ... අඩේ භය වෙලා ගිහිල්ලවත්ද?? ඇහ්... පීපී
  3. Capricorn-L

    කාසි_බුතයා

    ආයේ එකෙන්ම... අපි රියල් කොල්ලොනේ.. නැද්ද අයියා!! :):) :lol:
  4. Capricorn-L

    කාසි_බුතයා

    ayooo sayo aa dingata ammath kiuwada? oya reta taniyenda kamare inne... parisamen ada yata kasi boothya idi :rofl::oo:
  5. Capricorn-L

    කාසි_බුතයා

    එහෙනම් හෙට උදේ වෙනකම් මේ ත්‍රේඩ් එක පැත්ත පලාතේ එන්න එපා.. පැනපිය ඇඳට :rofl::rofl::P:P
  6. Capricorn-L

    කාසි_බුතයා

    haha... ow ow joke 1kak... amooo!!! :rofl:
  7. Capricorn-L

    කාසි_බුතයා

    හේහ්... එහා පැත්තේ කෙල්ලෙක් හිටියොත් උඹම ගුටි කාපං.. හාහා :rofl:
  8. Capricorn-L

    කාසි_බුතයා

    නැ... බං.. සිරාවට අහන්න එපා.. උඔලා ඌට විහිළු කරන්න ගත්තොත් කියන්න ඕනේ නැනේ බංංං... :no::no:
  9. Capricorn-L

    කාසි_බුතයා

    නැ... බං.. සිරාවට අහන්න එපා.. උඔලා ඌට විහිළු කරන්න ගත්තොත් කියන්න ඕනේ නැනේ බංංං... :baffled:
  10. Capricorn-L

    කාසි_බුතයා

    ඔව් ඔව්.. මේ දැන් කිව්වේ.. :rofl::rofl::rofl::rofl::P:P:P
  11. Capricorn-L

    කාසි_බුතයා

    කට්ටිය මෙන්න හොට් හොට් නිව්ස් එකක්.. මේක සිරා සීන් එකක්ලු.. භුතයෙක්ව හම්බුනොත් උගෙන් විහිළු ප්‍රශ්න අහන්න එපාලු :no::nerd:
  12. Capricorn-L

    කාසි_බුතයා

    හාහා... සිරාවට :rofl::rofl::rofl:
  13. Capricorn-L

    කාසි_බුතයා

    මටත් මේක ඇත්තද කියලා බලන්න ඕන.. ඒකයි මේ කරන්න හදන්නේ :sorry::sorry::(
  14. Capricorn-L

    කාසි_බුතයා

    :lol::lol::lol::rofl::rofl::P:P
  15. Capricorn-L

    කාසි_බුතයා

    :rofl::rofl: ඔයත් එනවාද? :baffled::baffled:
  16. Capricorn-L

    කාසි_බුතයා

    එළ එළ... බලමුකෝ... කෝ මේක කරන හැටි නැනේ තාම!!!!
  17. Capricorn-L

    කාසි_බුතයා

    අනේ දැන්නම් මටත් කොරලා බලන්න හිතෙනවා.. පොඩි බයකුත් තියෙනවා තනියෙන් කරන්න :sorry:

    No contents