1. Capricorn-L

    පට්ටම පට්ට Video TuT බලමුද - TheTechMazter

    පට්ටම පට්ට Video TuT බලමුද - TheTechMazter අද කට්ටියට කියන්න ආවේ පොඩි දෙයක් ගැන.. ගොඩක් කට්ටිය එහෙම වින්ඩොස් ට්‍රික්ස්, ඉන්ටර්නේට් ට්‍රික්ස් එහෙම ඉගෙන ගන්න ආසනේ.. යාලුවෝ සෙට් උන තැනක පොඩි ඇඩ් එකක් දාන්න හැමෝම කැමතිනේ ( අපිත් එහෙම තමා ) :lol: ඉතිං ගොඩක් අය කැමති ලියපු ට්‍රික්ස් ගැන කියවනවාට වඩා...
  2. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ade ehemath seen 1kakda?? ehenam passe ussamu adath hariyanna :lol::lol:
  3. Capricorn-L

    //// ගැජට් හදමුද ////

    මෙන්න මම හදපු ගැජට් 2ක. මේ Ashampoo Gadget It සොෆ්ට්වෙයාර් එකෙන් හදන්න පුලුවන් උපරිම විදිහ තමා මේ... :):):):):):):):):):):):):):)
  4. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔන්න කොල්ලනේ ලොකු ඕඩරයක් එන්න යන්නේ.. කට්ටිය ලෑස්ති වෙයල්ලා :cool:
  5. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හාහා... ඔව් ඔව්.. මු හොඳයි එකට :lol::lol:
  6. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කවුද ඩෝ මම නැති අතරේ සද්ද දාපු එවුන්.. ඇ??? :shocked: :shocked: :cool:
  7. Capricorn-L

    මහරගම අවට ඉන්නෙ කව්ද?

    මෙන්න මචෝ මැප් එක... මේක තමයි උඔ කියන තැන වෙන්න ඇත්තේ.. පොඩ්ඩක් හොයලා පලයන් :)
  8. Capricorn-L

    මහරගම අවට ඉන්නෙ කව්ද?

    ම්ම්ම්... එහෙනම් ඔය අපේ ස්කොලේ ලග තියෙන ස්කොලේ තමා ( ජනාධිපතිය ගාව )
  9. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එකනේ බොල... හිටහන්කෝ මුං ටික අල්ලගන්නකම් හෙට... :frown::frown::frown:
  10. Capricorn-L

    මහරගම අවට ඉන්නෙ කව්ද?

    කෙලින්ම මහරගම පැත්තම අල්ලගෙන තමා ජනාධිපතිය ඉන්නේ :lol::cool::yes:;)
  11. Capricorn-L

    මහරගම අවට ඉන්නෙ කව්ද?

    වි අකුරෙන් පටන් ගන්නවානම් විද්්‍යාකර තමයි... එතනට පලයන්.. :yes:
  12. Capricorn-L

    මහරගම අවට ඉන්නෙ කව්ද?

    මම කිව්ව ටික තමා ගර්ල්ස් ස්කොල වලට තියෙන්නේ.. විද්්‍යාකරය, බුවනෙකබා (මික්ස්ඩ්), අර චොකලට් බාලිකාව. හරි නම දන්නේ නැ.. මොකටද කියහන්කෝ හොයන්නේ... කියන්න බැරි වැඩක් නෙමේනේ :lol::lol:
  13. Capricorn-L

    මහරගම අවට ඉන්නෙ කව්ද?

    මචං ටවුමෙම තියෙන හතරමං හන්දියද නැත්තම්, පොලිසියට පොඩ්ඩක් මෙහා තියෙන හතරමං හන්දියද දන්නේ නැ... :confused:
  14. Capricorn-L

    මහරගම අවට ඉන්නෙ කව්ද?

    එතන තියෙන්නේ අපේ ස්කොලේයි (ජනාධිපතිය) අහ්.. තව ගර්ල්ස් ස්කෝලයක් තියෙනවා.. අපි නම දන්නේ නැ. අපි කියන්නේ චොක්ලට් බාලිකා කියලා :lol::lol::lol:
  15. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මේකවත් බීපන් ඉතින්.. මොනවා කරන්නද?
  16. Capricorn-L

    මහරගම අවට ඉන්නෙ කව්ද?

    විද්‍යාකරේ තියෙනවා, ඊට ටිකක් මෙහයින් බුවනෙකබා තියෙනවා.. ඊට පස්සේ ජනාධිපතිය තියෙනවා. අපේ ස්කොලේ හිහි... ඊට පස්සේ මධ්‍යමහා විද්‍යාලය තියෙනවා.. ඔච්චරයි මහරගම තියෙන්නේ
  17. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒවා දෙන්නේ උඹලා මොනවා හරි මැර වැඩක් කරලා පෙන්නුවොත් ලු :lol:
  18. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    බැහැං බැහැංංං :cool:

    No contents