පට්ටම පට්ට Video TuT බලමුද - TheTechMazter

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    පට්ටම පට්ට Video TuT බලමුද - TheTechMazter

    අද කට්ටියට කියන්න ආවේ පොඩි දෙයක් ගැන.. ගොඩක් කට්ටිය එහෙම වින්ඩොස් ට්‍රික්ස්, ඉන්ටර්නේට් ට්‍රික්ස් එහෙම ඉගෙන ගන්න ආසනේ.. යාලුවෝ සෙට් උන තැනක පොඩි ඇඩ් එකක් දාන්න හැමෝම කැමතිනේ ( අපිත් එහෙම තමා ) :lol:

    ඉතිං ගොඩක් අය කැමති ලියපු ට්‍රික්ස් ගැන කියවනවාට වඩා විඩියෝ ටියුට් බලන්න ආසයි. මොකද එතකොට වැඩේ අල්ලගන්න කැමති.. ඉතිං මමත් හිතුවා ඒ වගේ වැඩක් පටන් ගන්න.. දැන් පටං අරගෙන ඉවරයි.. :)


    • කැල්කි්‍යුෙල්ටරයේ රහස්‍ය ගොනු සඟවන්න
      ගුගල් ක්‍රෝම් අනිත් එවුන්ගෙන් ආරාක්ෂා කරගන්න
      ෆෙක් ඊ-මේල් යවමු - පට්ට ක්‍රමය
      ටොරන්ට් IDM එකෙන් බාමු
      අපේ අයි.පී එක හයිඩ් කරමු

    සහ තවත් බොහෝ දේ...... :):)

    ඉතිං මට පුලු පුලු පුලුවන් වේලාවට විඩියෝ ටියුට් කරලා දාන්නම්... ඉතිං එකතු වෙන්න TheTechMazter සමඟ. එකතු වි ඔබත් දැනුමින් පොහොසත් වෙන්න :)

    http://www.youtube.com/thetechmazter

    කැමතිනම් Subscribe වෙන්න

    එහෙනම් අපි ගිහින් එන්නම්...