ebay selling help

ebayuser

Member
Aug 7, 2014
1
0
0
යාලුවනි මම අලුත් සෙලර් කෙනෙක් . ඩ්‍රොප් ෂිපින් කරන්න අදහසකුත් තියනවා
මට උදව්වක් වශයෙන් කියන්න පුලුවන්ද වැඩිපුරම විකිනෙන්නේ මොන වගේ දේවල්ද කියල ?

හොඳ ඩ්‍රොප් ෂිපින් සයිට් එකකුත් කියන්න පුලුවන්නම් ලොකු දෙයක්


බොහොම ස්තුතියි :)
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    දැන් තැපැල් ගාස්තු වැඩිඋනා නේද? හිතර තරම් ලේසි නැති වෙයි. ඒත් උත්සහ කරලා බලපන් ගන්න උන්ට බොරු නොකර..
     

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    දැන් තැපැල් ගාස්තු වැඩිඋනා නේද? හිතර තරම් ලේසි නැති වෙයි. ඒත් උත්සහ කරලා බලපන් ගන්න උන්ට බොරු නොකර..

    Airmail price change wela nehe