එලවන වාහනෙන් මිනිසුන්ගේ හොද නරක මනින්න බැහැ බන්
ඇදුමෙන්
වාහනෙන්
පාටින්
සාමාන්යෙන් ත්‍රිවිල් එලවන අය අඩු උගත් මට්ටමක කට්ටිය
ඒ නිසා බොහෝවිට කල්පනා කරන්නේ නැතුව වැරදි කරනවා
එත් ඔවුන්ට දැනන සිමාව් තුල ඔවුන්ගේ හොද ගතිගුණ තියනවා හැමෝගෙම වගේ
මිනිස්සු මනින නිසා තමයි අපිට හරියන්නේ නැත්තේ

.නමුත් මේ ත්‍රි වීල් කියන වාහානය බොහොම භායනක වාගේම හරියට පාලනය කල යතු වහනයක් හැටියට තමයි දකින්නෙ...ගොඩක් රොඳ තුනක් වාගේ රියදුරා පරිස්සම වෙන්න ඕනේ.කාලයක් ත්‍රිවිල් නැති කරන්න ගියා නේ?
....කොහොම හරි මට වුනු සිදුවිමක් මම කියන්නම. මම වාහනය දක්කාගෙන කැළණිය වනවාසළ පැත්තේන එනකොට ඒ පැත්තෙ එක පාරට ඉස්සරයින් යන ත්‍රිවිල් එකක් එක පාරටම සිග්නල් මුකුත් නැතුව හැරුව්වා..මම ටික්ක වෙගයකින් අවේ නමුත් කොහොම හරි බ්‍රෙක් කරගත්තා මම ශටර් එක පහත් කරල්ලා බැන්න එකෙකුට.කොහෙද යන්නෙ යකො කියලා

.කොහොම නමුත් මුන් කැළණිය පැත්තෙ උනුත් නෙමෙයි..
....ඔන්න ඔය වාගේ තමයි ත්‍රිවීල් කාරයො.ගොඩක් ඔය වැරිදිම් සිද්දවෙන්නේ කොල්ලො කුරුට්ටු මගින්...පළු යන්න රෙඩියො දාගෙන යන්නේ පාරේ..පිටිපස්සෙන් හොන් කරාට මලාට උන්‍ට ඇහන්නෙත් නැහැ උන්ට...විනය නම් බින්දුවයි....හැබයි හොඳ ත්‍රිවීල් කාරයොත් නැතුව නෙවෙයි....!!!