මේ ඔක්කොම රට බයිල,
හැම එකකටම මුල රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම,
( ඒ සිස්ටම් එක අවුල් වීම )
මිනිස්සු කියන උන් කොහෙත් එකයි,
වාසිය ආවොත්, අවශ්යතාව තියෙනව නන් (ආර්තිකය අවුල් නන් ) වන්ගු ගහනවගහනව ම තමා, මොන රටේ උනත්,
නීතියෙන් තමා කන්ට්‍රෝල් වෙන්න ඔනෙ
ඒක අවුල් කියන්නෙ ඉතින් ගොඩ දාන්න බෑ
(නිකන්ම...