1. තොත්ත බබා

    මුස්ලිම් අන්තවාදය 2024

    ප්‍රශ්නෙ තිබ්බට ඕක ගැන හරියට කතා කරන්න එකෙක් නෑ, රටේ ප්‍රතිපත්තියක් නෑ වගකියන ආයතනයක් නෑ අන්තිමේ වෙන්නෙ නානසාර වගේ නූගත් චන්ඩි ඕවට කතා කරන්න ගිහිල්ල අන්තවාදී උන්ට පෝර වැටෙන එක ඊට වඩා හොඳයි කතා නොකරම ඉන්න එක
  2. තොත්ත බබා

    ඊයේ රාත්‍රියේ ඔලු පලාගෙන

    රනිල් ගෙ අලුත් සන්දානෙ එක්ක ජෙප්පො හැඳි ගෑවිලාම යනව බන්
  3. තොත්ත බබා

    ජනතාවට ශුභාරන්චියක් - බන්කොලොත් නැති ශක්තිමත් ආර්ථිකයක් - ණය නැති රටක්

    Educated at S. Thomas' Preparatory School, Kollupitiya up to his GCE Ordinary Level, Karunanayake then proceeded to Royal College Colombo for his Advanced Level examinations. He became a management accountant and worked for Delmege Group before starting his own fright forwarding businesses.
  4. තොත්ත බබා

    ජනතාවට ශුභාරන්චියක් - බන්කොලොත් නැති ශක්තිමත් ආර්ථිකයක් - ණය නැති රටක්

    ජනතාවට ශුභාරන්චියක් - බන්කොලොත් නැති ශක්තිමත් ආර්ථිකයක් - ණය නැති රටක් :love: :love:
  5. තොත්ත බබා

    මේක නම් හොද වැඩක්❤️❤️❤️❤️

    padu na ban, mage car eka normal place ekaka cut and polish ekak damma 20 k da koheda gaththa
  6. තොත්ත බබා

    CHR එකක් මීට වඩා ඉස්සරහට අඩුවෙයිද?

    2017 milage 75000km nan patta gahala na, normal use
  7. තොත්ත බබා

    රනිල්ගේ LGBTQ+ පනතට කාදිනල් මීක් කියයි. සමලිංගික කමක් නෑ, ලිංග මාරු කරන්න යෑම වැරදියි

    ලන්කාවෙ බයියො ඉතින් සින්හල නෙ කතා කරන්නෙ, ඔය ට්‍රාන්ස් උන් ඇවිල්ල they/them එක සින්හලෙන් කියන්න ගියාම අපි කියන්න ඕනෙ තෝ / තොපි , නුඹ / නුඹලා වගේ වෙයි නේද ? අහවලා / අරක / ඌ / ඉන්ග්‍රීසි වලට වඩා නන් ගැලපෙන gender nutral වචන අපිට තියෙනව
  8. තොත්ත බබා

    ගෙදර වැඩ කරන බාස්ට යද්දී වදින එක

    අපේ පැත්තෙ ඔහොම නැමිල බාස්ලට වැන්දොත් නැගිටිනකොට පුකෙත් ඇරල
  9. තොත්ත බබා

    Honda Vezel එකක් ගන්නද එපාද

    gennanna ida diila homben yana tax ekak gahayi , naththan restrictions godak introduce karayi thawa second hand market eka lokuwata down yana ekak na waahana walata godak aasa nan migrate weyan , lankawen wahanayak gannawata wada lesii
  10. තොත්ත බබා

    New FB page help

    ලොකු ලොකු සදාචාර, ප්‍රතිපත්ති අමතක කරල පුලුවන් තරන් ලින්ගික ක්ලික් බේට්ස් දාපන්, ලින්ගික අසහන සින්හලු දුවන් ඇවිල්ල බලන්නෙ
  11. තොත්ත බබා

    ජූඩ් ශ්‍රමන්ත පිටරටින් සොයාගැනීමට අවශ්‍ය නීතිමය පියවර ඇරඹේ

    අපි ඉමෝශනල් වෙන්න ඕන නෑ, ඒත් මැරිච්ච ළමයගෙ පවුලෙ මිනිස්සුන්ට ඒක වැදගත්, ඔහොම හිතුවොත් ඉතින් රටේ කිසිම අපරාදෙකට පරීක්ශන කරන එකේ තේරුමකුත් නෑ
  12. තොත්ත බබා

    රුසියාව අයිති වෙන්නේ යුරෝපයටද? ආසියාවටද?

    අනවශ්‍ය තොරතුරක් උනත් දැනුවත් කරාට ඉස්තූතියි
  13. තොත්ත බබා

    ජෝ බයිඩන් යලිත් ගල් වෙයි..⛄

    Bro is too old now, Brain is not functioning as young days
  14. තොත්ත බබා

    අපි මේ රෙන්නේ ගූ නෙමෙය් කාලයය්

    ඔබ සැබෑ දාර්ශනික චින්තකයෙක්

    No contents