ජාන කියන්නෙ විටමින් වගේ එකක් නෙමේ බොල,
උඹේ ඇඟේ තියෙන සයිල ට්‍රිලියන 36 ම ඔය ජාන තියෙනව ,
සයිල 36 ම ජාන එකපාර වෙනස් කර ගන්න පුලුවන් උනොත් යමක් වෙයි.
නැත්තන් වෙන්නෙ වෙනස් කරපු ජාන තියෙන සයිල ටික විකෘති විදිහට ඩිටෙක්ට් වෙලා බොඩි එකෙන් ජීරනය කරල දාන එක,
එහෙම ඩිටෙක්ට් වෙන්නෙ නැති එව්වට කියනව...