Beer රස වෙනස් නේද

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    ඇයි බං දැන් බියර් වලින් පල් රහක්/ chemical රහක් වගේ එන්නෙ? Carlsberg Special එක එහෙම චාටර් දැන්. ඒක හින්දා ඊයෙ Tiger black එකක් අරන් බැලුවා ඒක තනිකර පල් රහයි, ඉස්සර නම් එහෙම අවුලක් තිබ්බෙ නෑ
     

    silva_dump

    Well-known member
  • Jun 4, 2015
    384
    261
    63
    ගන්න එපා ජරාව.ගන්න නිසා තමා උන් ඔහොම අඩු කොලටියට හද හද දෙන්නේ..ඕකුන් වැහිලා යන්නම ඉන්දියාවේ kingfisher beer වගේ ඒවා ලංකාවට ගෙන්නන්න ඕන..පට්ට බියර් එක..

    241e38b0c9c9390bad3d2041c3fc2b8c.jpg

    Kingfisher owns by Heineken
    Lankawe Heineken acquired by DCSL
    So never expect Kingfisher to come to sl
    Lankawe beer market eka 2 player market ekak with 90% market share owns by lion
    Lion thamai Carlsberg, wildapple etc.
    Heineken, tiger bison now owns by DCSL ;)
     
    • Like
    Reactions: SHAN_22

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    Kingfisher owns by Heineken
    Lankawe Heineken acquired by DCSL
    So never expect Kingfisher to come to sl
    Lankawe beer market eka 2 player market ekak with 90% market share owns by lion
    Lion thamai Carlsberg, wildapple etc.
    Heineken, tiger bison now owns by DCSL ;)
    ඒක තමා අපි ඔය ජරාවල් නොබී හිටියහම ලංකාවේ කම්පනි බංකොලොත් වෙනවනේ..ඊට පස්සේ ඉන්දියන් බිස්නස්කාරයෝ ලංකාවේ කම්පනි සල්ලි වලට ගන්නවා.ඊට පස්සේ උන්ගේ ඒවා දායි..AMUL වගේ.. :D
     
    • Like
    Reactions: SHAN_22

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    dan tho kiwwe UK innwa kiyla
    රුපියල් 900 ta ගල් අරක්කු bonne kohomada UK :oo:
    ඔන්න ඔය සීන් එක නිසා තමයි මම ගල් අරක්කු වලට බැස්සෙ. කාලක් ගෙනල්ලා ගැහුවම ඉවරයි බන්. රුපියල් 900යි. CBS brew එක 600ක් ද කොහෙද වෙනවා නේද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    Man hitanne dan malt newe tiyenne beer kiyala chemical ekak denne.
    හාල් වලින් නෙමෙයිද හදන්නේ? 🤔

    dan tho kiwwe UK innwa kiyla
    රුපියල් 900 ta ගල් අරක්කු bonne kohomada UK :oo:
    මම බොරු බන් කිව්වේ UK ඉන්නව කියල. උබ මම කොහෙද ඉන්නෙ ඇහුවා මම UK කිව්වා. උබ විස්වාස කරා. 😄
    ------ Post added on May 13, 2024 at 5:32 AM
     
    • Like
    • Haha
    Reactions: SHAN_22 and Sen-lu

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ඇයි බං දැන් බියර් වලින් පල් රහක්/ chemical රහක් වගේ එන්නෙ? Carlsberg Special එක එහෙම චාටර් දැන්. ඒක හින්දා ඊයෙ Tiger black එකක් අරන් බැලුවා ඒක තනිකර පල් රහයි, ඉස්සර නම් එහෙම අවුලක් තිබ්බෙ නෑ

    lion strong eketh pajaatha pani rahak enawa dan,.
    heinekennan hondai, strong na ithin
    strong nan tiger black eka shape mata
     
    • Like
    Reactions: SHAN_22