1. තොත්ත බබා

    ඉරාජ් ගෙ අලුත්ම පොලිටිකල් ඇජෙන්ඩ එක මොකක් වෙන්න පුලුවන් ද ?

    සුදා නන් තනිකර විව්ස් හිඟන්නෙක් කියල තමා මට හිතෙන්නෙ
  2. තොත්ත බබා

    ඉරාජ් ගෙ අලුත්ම පොලිටිකල් ඇජෙන්ඩ එක මොකක් වෙන්න පුලුවන් ද ?

    ඉරාජ් ආයෙත් ඇක්ටිවේට් වෙලා කලින් පාර සමාජ මාද්ය ඇතුලෙ ලොකුම වැඩ ටික කරේ ඉරාජ් ජෙප්පො , සජිත් , රනිල් හැමෝටම ගැහුව ලෙසටම. හැමදේම කරේ රාජපක්ශලව උස්සන්න ඉරාජ් ලඟදි ඉන්ටර්විව් එකකදි කිව්ව ඔහු තාම රාජපක්ශල විශ්වාස කරනව කියල , තිබ්බ ප්‍රශ්නෙ අපිට රාජපක්ශ විශන් එක තේරුනේ නැති කම කියල. ඉතින්...
  3. තොත්ත බබා

    කැරියො නෑ අලවතුගොඩ, තියපියව්කො බලන්ඩ දන්සල්

    වැඩක් පිලිවෙලට කරද්දි මෙහෙම කරන එක හොඳයි, අර ගමේ සරුවත් දන්සල දෙන පොඩි උන්ට කෙල වෙන එක තමා පව්
  4. තොත්ත බබා

    LG Dual Inverter AC

    condenser unit eka AC karapu room eka assen thiya ganna bari da ?
  5. තොත්ත බබා

    මෝල් කාන්ත ගමකයි.... ගමේ නිති ගමේම හදගාන්න දෙනවලු...

    දැනටත් නගර සභා වලින් පෙලක් තැන් වල වාහන නවත්තන්න තහනම් පෙලක් තැන් වල ටිකට් කඩනව වගේ ප්‍රාදේශීය නීති දාගෙන නෙ බන් ඉන්නෙ අපේ උට්ටල නීති කිව්ව ගමන් හිතන්නෙ ගල් ගසා මරා දැමීම :baffled:
  6. තොත්ත බබා

    අලුත් සින්දුවක් අයිතිය තියාගෙන යූ ටියුබ් එකට අප්ලෝඩ් කරන්නෙ කොහොමද කියල දන්නව ද ?

    අලුත් සින්දුවක් අයිතිය තියාගෙන යූ ටියුබ් එකට අප්ලෝඩ් කරන්නෙ කොහොමද කියල දන්නව ද ? කාටවත් උස්සන්න බැරි වෙන විදිහට
  7. තොත්ත බබා

    තම්බියෙක් වෙලා එහේ ම ඉපදුනොත්

    මූ මුස්ලිම් එකෙක් නොවුන නන් ඔය නිව්ස් එක ඔච්චර හයිලයිට් කරල කියවන්නෙ නෑ සංඛ බල්ල ඕක ජාතිවාදය අවුස්සන්න හරි ආසයි
  8. තොත්ත බබා

    කෝමද එයා එයාට දෙන ආරක්ෂාව

    kawda ban me singer song eke oya tikiri liya kaalla nan ahala thiyenawa
  9. තොත්ත බබා

    නෙල්ලිගල ඇදගෙන නායි

    තලේබාන් තිංකින්
  10. තොත්ත බබා

    ජ.වි.පෙ ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක්.🙄

    ටිරාන් අල්ස් ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් ඕක
  11. තොත්ත බබා

    ජ.වි.පෙ ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක්.🙄

    නව ජනතා පෙරමුණේ මොළේ තියෙන කීපදෙනෙක් බෝඩ් වලින් මූන වහන් ඉන්නව
  12. තොත්ත බබා

    තට්ටු දෙකේ ගෙයක්

    meka aththa meheta salli yata karana eka theerumak na
  13. තොත්ත බබා

    තොපිට සබන් කැටයක්

    මට මේක සෙට්
  14. තොත්ත බබා

    ඔයාලගේ සද්දෙට අපි තබේකට බය නෑ

    පොහොට්ටු ඩබල නන් පට්ට සන්වාදයක් තමා කරේ

    No contents