රනිල් පලවමු

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,131
    9,421
    113
    මචංල මම එලකිරියේ political මත පල කරපු කෙන්‍රක් නෙවෙයි. සමහරවිට මේ threadඑක නිසා මේ account එක elakiriyen ගැලවිලා විසිවෙන්නත් පුළුවන් මොකද ගොඩක් ප්‍රබල දේශපාලන මත දරන එලකිරි වාසීන් ඉන්න නිසා. මොනව උනත් ඒ හැමෝගෙන්මත් සියලු එලකිරි වාසීන්ගෙන් අවසරය ඉල්ලනව මට මේ වෙලාවෙ හිතෙන දේශපාලන මතය පල කරන්න.

    ලංකා ඉතිහාසයේ මෑතකදි වැඩිම ජන්ද සංඛ්‍යාව ක් අරගෙන වැඩිපුර සිංහල චන්ද වලින් ජයග්‍රහනය කරපු. ජනපති කෙනෙක් තමයි අද දිව්රුම් දුන්නෙ. ඉතින්. විරුද්ධ ජනපති අපේක්ෂකයා හා ඇතැම් රාජ්ය අමාත්‍ය වරු පවා ජන්ද ප්‍රතිපලයට ගරු කරල අමාත්‍ය දූර අත ඇරිය. අනික කලවං ආන්ඩුව නිසා සහරාන්ල ගෙන් බෝම්බ කාපු රටක් අපි ඒත් තවමත් කව්රුත් පිලිගන්න බල කෑදර රනිල් වික්‍රමසිංහ බලය අත ආරින් නෑ. අනික එයා ජන මතයකින් පත් වෙච්ච කෙනෙක් නෙවෙයි. අනික කෝටි 700ක් වියදම් කරල ජනපති වරනයක් පවත්වල තවත් ජන්දෙකට සල්ලි වියදම් කරහම රට කෙලවීම හිතා ගන්න පුළුවන්නෙ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඉවත් වෙලා ආන්ඩුව නව ජනපතිට බාර දිය යුතුයි. ඉතින් මම කියන්නෙ. අපි අපේ කම දන්න ජනපති කෙනෙක් පත් කරගන්න Facebook, YouTube, wtsapp, මේහැම එකකින්ම ගේම ගැහුව වගේ සාමකාමීව රනිල් වික්‍රමසිංහට විරුද්ධව මහජන මතයක් ගොඩනගල මහජන පාගමනක් කරල මහජන විරෝධය පාමු, අත්සන් ගහල විරෝධය පාමු, කොහොම හරි රනිල්ව එලවල නව ජනපතිට නිදහසේ වැඩ කරන්න අවස්ථාව ලබා දෙමු, මේ වැඩේට unp අය උනත් කැමැත්ත පල කරයි. මොකද එයාල පැරදුනෙත් රනිල්ට මිනිස්සු අකමැති නිසා කියල එයාලත් දන්නව.
    අපි මුලින්ම Facebook එකෙන් පටන් ගමු රනිල්ට විරුද්ධව profile pic එකට frame එකක් හදල

    Awkward Cringe GIF by Bounce
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,891
    2,496
    113
    colombo
    ඔය පවුලේ ප්‍රශ්න අපිට අදාලම නැත... ඌ හිටියත් එකයි නැතත් එකයි... හැබැයි ගෙදර ප්‍රශ්න ජාතික ප්‍රශ්න කරගෙන ආවොත් පුස් ඇට දෙකෙන් එල්ලනවා කවුරු වුණත්... ස්තුතියි....
    ස්තුතියි
     
    • Haha
    Reactions: AKI-SL

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    තොගෙ මෝඩ කතා අහල අපි රනිල් මහත්තයව එලෙව්ව නම්, නන්දසේනය ගූ ගිහින් රටින් පැනල යනකොට රටේ නායකත්වය බාරගන්න නායකයෙක් නැතුව යනවා.
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.

    හිරන්ත මහමාධව.. අනිවාර්යෙන්ම රනිල් ආවොත් ඕක තමයි වෙන්නේ
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අත්සන් ගහලා නෙවෙයි දුං ගහලාවත් රනිල් එළවන්න බැහැ,,🤣🤣🤣









    ✌️✌️

    බලන් යනකොට මෙහෙම මළ පෙරේතයෙක් වගේ බලයට කෑදර ඵකෙක් රටක ජනාධිපති වෙන්න මොනා නොකරයිද..
    ;):no:
     
    • Dislike
    Reactions: 2osama