සුපර් මචං
මගෙනම් හුඟක්ම හිතට ඇල්ලුවේ
වීඩියෝ එඩිටින්, කැමරා මෝෂන්, කැමරා ඈන්ගල්ස්.
නියමයි මචං.
කැමති නම් විතරක් මේ දේවල් පොඩ්ඩක් කියපන්.
වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයා එක මොකක්ද.
වෙඩි තියනකොට ලේ පනින්නේ, වෙපන් වලින් වෙඩි යන්නෙ, බිත්ති වල වෙඩි පාරවල් වදින්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියපන්කො.