ඉලෙක්ට්‍රොනික දන්න අය උදව් කරන්න

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
ඉලෙක්ට්‍රොනික දන්න අය උදව් කරන්න

මට ටෙලිෆෝන් ලයින් චේන්ජරයක් හදාගන්න ඕනෑ.
දන්නා කෙනෙක් උදව් කරන්න.
මෙන්න මේකයි වෙන්න ඕනෑ.

යුනිට් එකක් හදන්න ඕනෑ ටෙලිෆෝන් ලයින් 2 කට වැඩි ගණනක් ගහන්න පුළුවන්(උදාහරණයකට ලයින් 10ඉ කියමුකෝ)
තව ටෙලිෆෝන් යුනිට් එකකුත් මේකට ගහන්න පුළුවන් වෙන්න ඕනෑ.
ඔක්කොම RJ11 Connectors.

දැන් මේ ටෙලිෆෝන් යුනිට් එක උස්සලා කොල් 1ක් ගද්දි, අර පලවෙනි ලයින් එකෙන් කොල් 1 යන්න ඕනෑ.
අයේ Receiver එක තියලා 2 වෙනි කොල් එක ගද්දි, ඒක යන්න ඕනෑ 2 වෙනි ලයින් එකෙන්.
ඔයවගේ ගන්න ගන්න කොල් එක, ලයින් එකෙන් ලයින් එකට මාරු වෙවී 10න්ම යන්න ඕනෑ.
අයේ මුල ඉඳලම 1 to 10, again 1 to 10 මාරු වෙවී ගන්න කොල් දිගටම යන්න ඕනෑ.

මේක හදන හැටි කියන්න හෝ හදල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.
වැඩි විස්තර ඕනෑ නම් කොල් කරලා හරි කියන්නම්.

Please Reply Me
 
Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
සෑහෙන ගේමක් දෙන්න වෙනවා මේක කරන්න:baffled:

ගේමක් දීල හරි මේක කරන්න පුලුවන්ද?
දන්නවා නම් හිත හැදෙන්න හරි විස්තර ටිකක් කියන්නකෝ.
CD 4017 IC එකෙන් මේක මාරු කරගන්න එක නම් කරගන්න පුළුවන් වෙයි.
ඒත් කොල් එකෙන් කොල් එහෙකට මාරු උනා කියලා දෙනගන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ?
 
wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගේමක් දීල හරි මේක කරන්න පුලුවන්ද?
    දන්නවා නම් හිත හැදෙන්න හරි විස්තර ටිකක් කියන්නකෝ.
    CD 4017 IC එකෙන් මේක මාරු කරගන්න එක නම් කරගන්න පුළුවන් වෙයි.
    ඒත් කොල් එකෙන් කොල් එහෙකට මාරු උනා කියලා දෙනගන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ?

    output walata transistor daala DPDT relay daala(ithuru tika therenawane)..clock ekata set karapan phone eke ricever eka thiyana swith eka..issuwama 5v thibbama gnd wenna..phone walata wenama 12V diyan..phone eka thiyala thibila ussanakota watena relay eka balala e paththe ekata vena phone ekakin call karala kiyanawa ussapan kiyala,,,
     
    malikx4x

    Member
    Sep 25, 2008
    87
    4
    0
    mekata uba wiyadam karanna kamathinam switch1 daganna puluwan . eka thama technicaly hodama solution eka
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    output walata transistor daala DPDT relay daala(ithuru tika therenawane)..clock ekata set karapan phone eke ricever eka thiyana swith eka..issuwama 5v thibbama gnd wenna..phone walata wenama 12V diyan..phone eka thiyala thibila ussanakota watena relay eka balala e paththe ekata vena phone ekakin call karala kiyanawa ussapan kiyala,,,

    මචං රිසීවර් එක උස්සනකොට 5V වෙන්නේ ෆෝන් කනෙක්ටරෙන් එන ලයින් එකද?(ගෙදරට එන ෆෝන් වයර් එකද?)
    එහෙම වෙනවා නම් සීන් එක ගොඩ මචං
    මගේ මල්ටි මීටර් එක කැඩිලා.
    ඉක්මනින්ම උඹ කිව්ව එක ටෙස්ට් කරලා බලන්නම්.

    තොරතුරු වලට බොහොම ස්තුතී

    :yes::yes::yes::yes::yes::yes: