1. NEMISIS

    මාසේ මුලද අගද වැඩිය හොඳ 🙂(Credit Card payment date)

    සැලරි හම්බෙන දවස වෙද්දි interest එකක් වදින්නෙ නැතිව ගෙවන්න පුලුවන් වෙන විදියට දවස දාගන්න.
  2. NEMISIS

    Answered හැමෝම අහන කොටස් වෙළදපල හෙවත් Stock Exchange එකට එන්නෙ කොහොමද?

    මෙහෙත් ඔය ඇප් වලින් short කරන්න වගේ දේවලුත් කරන්න පුලුවන්ද?
  3. NEMISIS

    දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

    එහම වෙන්න ඇති මම Game controller එකේ analog stick 2ක් ගත්තා ඒකත් ගාන අඩුවෙලා තිබ්බෙ. ඒක නං බ්‍රෑන්ඩඩ් (Chinese known brand) සමහර විට අනික්වත් ටික ටික අඩුවෙයි හැබැයි කලින් තිබුනු ගානට නං අඩුවෙන එකක් නැහැ
  4. NEMISIS

    Answered හැමෝම අහන කොටස් වෙළදපල හෙවත් Stock Exchange එකට එන්නෙ කොහොමද?

    Broker ට % කීයක් ගෙවන්න ඕනද ඩිවිඩන්ට් වලින් කීයක් හරි ආවත් ඒකෙනුත් broker ගෙ කමිශන් එක ගෙවන්න ඕනද
  5. NEMISIS

    දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

    මම නං බැලුවෙ ඔය Arduino/ESP ඒ වගේ තව පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකක් සහ සෙන්සර් ටිකක් ඒවයෙ නං ගාන වැඩිවෙලා නැහැ කලින් ශිපින් 100-200 වගේ තිබුනු ඒව 500-600 වෙලා. ඔය කේස් එක ආපු දවස් ටිකේ ශිපින් 8000-9000 වෙලා තිබුනෙ
  6. NEMISIS

    හිතපන්! උබේ අතේ දැන් ලක්ශ 300ක් තියෙනවා වාහනයක් ගන්න 😋

    ලක්ශ 100ට student තමයි ඉතිං යන්න වෙන්නෙ ඒත් NZ.
  7. NEMISIS

    දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

    දැන් ගනං ආයෙත් ශේප් වෙලා නේද හැබැයි කලින් පොඩි පොඩි බඩු වලට ශිපින් වලට ගියේ 100-350 වගේ අතර ගානක් නෙ (සර්කිට් කෑලි වගේ ඒවට) දැන් සේරම 500-600 වෙලා. මේක new normal එක වෙයි මට හිතෙන විදියට :( :(
  8. NEMISIS

    මේ Credit කාඩ් එක ගන්නද? - BOC Prestige

    BOC කාඩ් වලට ඔෆර්ස් එහෙම තියනවා එකම අවුල ඕකුන් පොඩි ලිමිට් දෙන්නෙ. මුලින් පොඩි ලිමිට් එකක් දීල පස්සෙ තමයි වැඩි කරගන්න ඕන
  9. NEMISIS

    Build Your Dream ඇත්තෝ 3

    සර්විස් නං මම හිතන්නෙ පිටින් කරොත් වොරන්ටි වලට කේස් වෙයි, ඒක නිසා කම්පැනි එකෙන්ම සර්විස් කරන්න වෙයි වොරන්ටි තියාගන්න ඕන නිසා @chami2015 is there a such term?
  10. NEMISIS

    උඹලට උඹලගෙ USD income එක Crypto විදිහට ගන්න බැරිද? (USDT හෝ BTC/ETH) එහෙම කරල binance p2p කරා නම් බදු ගහන්න බැරි සීන් එකක් අ‍ැහුණා. ටිකක් බලපිය.

    Old thread but IRD එක බලන්නෙ නැහැ එක බැංකුවකට එනවද කියලා, බලන්නෙ සම්පූර්ණ ආදායම එතකොට සේරම බැංකු වලට ආපු inward transaction, පොලිය වගේ සේරම දේවල් දැන් IRD එකෙන් බැංකු එක්ක Integration එකක් තියනවා, FD වල WHT කැපුනු ගාන එහෙම IRD Portal එකේ අප්ඩේට් වෙලා තියනවා
  11. NEMISIS

    ලංකාවෙ තිබ්බ Lancer EX කාර් ටික ඔක්කොම හංගල වගේ

    Ex normal එක නේද තිස් ගනන් වල තිබුනෙ මම GT එකක් හෙවුවා හැබැයි විකුනන එකක් හම්බුනේ නැහැ කිසිම වෙලාවක.
  12. NEMISIS

    දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

    දැං අපි මේ aliexpress එකට ගෙවන $1, $2, $5, $10 කෑලි වලින් තමයි ඩොලර් නාස්ති වෙන්නෙ එහෙම නේද?
  13. NEMISIS

    දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

    ඒව දේශීයව නිශ්පාදනය කරපු ඒවද?
  14. NEMISIS

    ලංකාවෙ තිබ්බ Lancer EX කාර් ටික ඔක්කොම හංගල වගේ

    Evo X මං හිතන්නෙ අතේ ඇඟිලි ගානටවත් මෙහෙ තියෙන්න නැතිව ඇති Ex එකේම GT Varient එක 8ක්ද කොහෙද ලංකාවට ගෙනත් තිබිලා ඒව තමයි Evo X බොඩිකිට් ගහලා තිබුනෙ
  15. NEMISIS

    දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

    මට ESP-32 වගයක් ඕන කරලා තියනවා තව රෙසිස්ටර් කැපෑසිටර්,ට්‍රාන්සිස්ටර් වගේ බඩු ටිකක් ගන්නෝන ලංකාවෙ (දේශියව) ඒව හදන තැන නම්බරේ දෙන්න පුලුවංද කාට හරි
  16. NEMISIS

    මේ credit card offer එක ගැන මොකද හිතන්නෙ

    Business class යන්න ඕන නෑ ඔය කාඩ් එකට තියෙන්නෙ Palm strip ද මොකද්ද කියන ටිකක් අඩුකුලේ lounge එකක්. ඒක මම වෙන රටවල එයාපෝට් වල දැකලා නැහැ, ඒක නිසා තියෙද දන්නෑ (වෙන රටවල airport හරියට ඔපරේට් වෙන නිසා ලංකාවෙ එකට වගේ පැය 4කට විතර කලින් ගිහින් lounge එට වෙලා නිකං ඉන්න වගේ ටයිම් සෙට් වෙලා නැහැ)
  17. NEMISIS

    BYD මල්ලිල . EV මල්ලිල පොඩ්ඩක් ඇවිත් මේක බැලුවනම්

    Nope. Since these are brand new vehicles, the importer (JKH) will impose a term saying, it requires that all servicing be carried out through authorized service centers in order to maintain the validity of the warranty. (Like AC machines).
  18. NEMISIS

    යාලුවනේ, මම කිව්වා වගේ නිශ්පාදන ආර්ථිකේ ගොඩ ගන්න තමා ali express වගේ විජාතික ජරාවට රේගුවෙන් සලකන විදිය වෙනස් කරලා තියෙන්නෙ. ඔබ අප පැතූ වෙනස එය නොවේද?

    මේ වෙනකල් ටැක්ස් ගැහුවෙ ටිකක් ලොකු අයිටම් වලට නේ. පොඩි පොඩි ඒව ගෙදරටම ආවා නේ දැන් මේ කරපු වැඩෙන් වෙන්නෙ කිසිම අයිටම් එකක් ඕඩර් කරන්නෙ නැතිව ඉන්න එකනේ. එතකොට ආණ්ඩුවෙ ප්ලෑන් එක මෙකෙන් මොනවා හරි ආදායමක් ගන්න නං ඒක කරන්න වෙන්නෙ නැහැ මොකද දැන් කවුරුවත් ali එකෙන් බඩු ගෙන්න ගන්නෙ නැහැනේ. ආන්ඩුව (හෝ මේක...
  19. NEMISIS

    මේ credit card offer එක ගැන මොකද හිතන්නෙ

    :P supermarket වලින් ලැබෙන ඔෆර් වලින් එහෙම annual fee එක කවර් වෙනවා බන් මේ අවුරුද්දෙ මුල කොහෙ හරි හොටෙල් එකකට ඔෆර් එකක් තිබුනා 65K වෙන පැකේජ් එක 48K වගේ කාඩ් එකට සෙට් උනේ. එහෙම එකක් සෙට් උනාම annual fee එක කවර් වෙනවානේ අනික ඕකෙ ලිමිට් එකත් එක්ක කාඩ් එක ඒ තරං යූස් කරේ නැතත් වටිනවා එහෙම හැමතැනටම...
  20. NEMISIS

    මේ credit card offer එක ගැන මොකද හිතන්නෙ

    Yes lounge එකට කාඩ් එකෙන් පේ කරන්න ඕන, පස්සෙ ඒක reverse වෙනවා මට මතක විදියට අන්තිම සැරේ $35ක්ද කොහෙද කැපුනා මට ශුවර්ම නැති නිසා බැංකුවට කතාකරලාත් කිවුවා, next statement එකේ reverse වෙලා තිබුනා.

    No contents