1. NEMISIS

    Winter බඩු ටිකක් + USA වලට

    රෙදි නං ලංකාවෙ කොහොමත් කොලිටි ඒව නැහැනේ බ්‍රැන්ඩඩ් ඒව තිබුනත් හරි සිලෙක්ශන් එකක් නැහැ Winter cloths වගේ හෙනම niche අයිටම් winter එකක් තියන රටකින් ගත්තානං කොලිටි ඒව ගන්න තිබුනා, එක නිසා එහෙන්ම ගන්න
  2. NEMISIS

    Instagram issue 🥵🥵🥵

    ඇප් එකෙන් පුලුවන්ද දන්නෑ Insta එකේ ඔය වගේ හුට පට තියනවානේ, සමහර දේවල් ඇප් එකේ විතරයිනේ තියෙන්නෙ බ්‍රවුසරේ සමහර ෆීචර්ස් හරියට වැඩ නෑනේ නිකන්ම ඔය සයිස් එකේ image එක ෆෝන් එකට දාල ඇප් එකෙන් පුලුවන්ද බලන්න එහෙම නැත්තං Insta API එකෙන් පුලුවන්ද දන්නෙ නැහැ
  3. NEMISIS

    මේ credit card offer එක ගැන මොකද හිතන්නෙ

    ඕක අරගෙන පලවෙනිම මාසෙ විතරක් 25000ට වඩා යූස් කරන්න ඕන වගේ කතාවක් තිබුනා මම ගන්න කාලෙ. ඒක එක මාසයයි
  4. NEMISIS

    මේ credit card offer එක ගැන මොකද හිතන්නෙ

    Depends මචන්, මම ලොකුවට ඔෆර්ස් හොය හොය යූස් කරන්නෙ නං නැහැ. ඔෆර් එකක් තිබුනොත් යූස් කරනවා. අවුරුද්ද කාලෙ ටිකක් ඔෆර්ස් තිබුනා රෙදි වලට එහෙම හැම වීක්එන්ඩ් එකේද කොහෙද Supermarket වල ඔෆර්ස් තියනවා හොටෙල් ඔෆර්ස් තියනවා සමහර තැන් වලින් පෙට්‍රල් ගැහුවම මොකක් හරි වාසියක් තියනවා රට යනවා නං Lounge access...
  5. NEMISIS

    මේ credit card offer එක ගැන මොකද හිතන්නෙ

    අඩේ මගෙ ඕය signature කාඩ් එකක් තියෙන්නෙ මගෙන් අවුරුද්දට 7500ක් ගන්නවා. කතා කරලා බලලා ඒක අයින් කරගන්න ඕන Birthday එකට cake එකක් එහෙම එවනවා ගෙදරටම
  6. NEMISIS

    PTE TEST - මිට්ටනි උදව්වක් 🙌 (3)

    එක්සෑම් එකේ මුලින් Audio adjust කරන්න දෙනවා, පොඩි දෙයක් කියලා රෙකෝඩ් කරලා ආපහු අහන්න දෙනවා ඒ ස්ටෙප් එකේදි. අපි සාමාන්‍යෙන් කතා කරන ගානට කියලා හොඳට clearly ඇහෙන ගානට mic එකේ ලෙවල් එක සෙට් කරන්න පුලුවන්. එහෙම කරාම කෑගහන්නෙ නැතිව එක්සෑම් එක කරන්න පුලුවන්
  7. NEMISIS

    PTE TEST - මිට්ටනි උදව්වක් 🙌 (3)

    එහෙම කෑ ගැහුවොතින් අනෙක් එවුන්ට අත උස්සල කම්ප්ලේන් කරන්න පුලුවන් Warnings 2ක්ද කොහෙද දීලා exam center එකෙන් එලියට දානවා කියලා තමයි මම අහලා තියෙන්නෙ
  8. NEMISIS

    Wheel එක reinvent කරලා මූ මොකක්ද බන් solve කරන්න හදන ප්‍රශ්නෙ? 🤔🤔

    Generally එක සම්පූර්ණයෙන් ඇත්ත දැන් ටැක්සි ඇප් කරන එවුන් කරන දෙයක් තමයි වැස්ස වෙලාවට සහ හවස ඔෆිස් ඕෆ් වෙන වෙලාවට ඇප් එක ඕෆ් කරලා උන්ගෙ ගානට දුවනවා, මීටරේට යන්නෙත් නැහැ මේ ට්‍රැෆික් එකේ මීටරේට යන්නෙ නෑ මේ ගානට යනවා නං යං කියනවා. ඕක හැමදාම හවසට ඔහොම තමයි, විශේශයෙන් වැස්සොතින් හරි ට්‍රැෆික් වැඩ...
  9. NEMISIS

    PTE TEST - මිට්ටනි උදව්වක් 🙌 (3)

    Real exam එකේදි උඹට හෙඩ්ෆෝන් අරං යන්න බෑ Exam center එකේ තියන එක යූස් කරන්න ඕන ප්‍රැක්ටිස් කරන්න නං ඕන එකක් හරියනවා බන්. ගොඩක් තැන් වල කියලා තියනවා USB හෙඩ්ෆෝන් එකක් ගන්න, අරකද මේකද කියලා මම ප්‍රැක්ටිස් කරේ හද්ද පරන iPhone එකකට හම්බුනු 3.5mm ජැක් එක තියන ඉයර්ෆෝන් එකක්. ඒ වගේම මම ලැප් එකේ මයික්...
  10. NEMISIS

    Wheel එක reinvent කරලා මූ මොකක්ද බන් solve කරන්න හදන ප්‍රශ්නෙ? 🤔🤔

    ඕක ඔය තරං වෙනවා කියල හිතන්නෙ නැහැ සැහෙන්න ඩ්‍රයිවර්ලා කාඩ්ද කෑශ්ද කියලා අහනවා නමුත් ඒ උනාට කවුරුවත් කියලා නැහැ ride එක කැන්සල් කරලා ඒ ගානටම යමුද කියලා එක සැරයක් දුර හයර් එකකදි ඇහුව එහෙම කරමුද කියලා, ඒ ඇරෙන්න ලඟ දුවන හයර් වලදි කවදාවත් එහෙම අහල නැහැ අනික් පැත්තත් ඒ වගේම නේ වාහන නැත්තං...
  11. NEMISIS

    Wheel එක reinvent කරලා මූ මොකක්ද බන් solve කරන්න හදන ප්‍රශ්නෙ? 🤔🤔

    මම වෙන විදිය දන්නෙ නැහැ Google play එකේ driver ඇප් එකේ ස්ක්‍රීන්ශොට් වල තියනවා එහෙමයි කියලා මේව හොඳ ෆීචර්ස් කියලා නෙමෙයි මම කිවුවෙ හැබැයි Drivers ලා සෑහෙන කැමති ෆීචර් සෙට් එකක් තමයි තියෙන්නෙ.
  12. NEMISIS

    Wheel එක reinvent කරලා මූ මොකක්ද බන් solve කරන්න හදන ප්‍රශ්නෙ? 🤔🤔

    මුන් හැබැයි ඇත්තටම ප්‍රශ්නයක් වෙලා තියන දේවල් ටිකක් ෆික්ස් කරලා තියනවානේ, මාකටින් හරියට කරොත් market share එකක් හදාගන්න පුලුවන් වෙයි. මේකෙ ගොඩක් ඩ්‍රයිවර්ස්ලා attract කරගන්න පුලුවන් දේවල් ටිකක් කරලාතියනවා ගොඩක් අය Card payment වලට කැමති නැති එකට මෙයාල එවලෙම සල්ලි වැටෙන්න හදලා තියනවානේ. මුන්ගෙම...
  13. NEMISIS

    ඕනම කම්පැනි එකක HR එකෙන් කරන කුණුම වැඩේ තමයි

    මේකත් ඇත්ත සමහර වෙලාවට job offer එක යැවුවට පස්සෙ දැනට වැඩ කරන තැනින් salary match කරොත් එහෙම උන් offer එක ගන්නෙ නැහැ තව සමහරු කම්පැනි 3-4 ඉන්ටවීවු ගිහින් ඒවයෙ ඔෆර් ලඟ ලඟ ආවොතින් එකයි ගන්නෙ සමහර වෙලාවට සයින් කරාට පස්සෙ හොඳ ඔෆර් එකක් ආවොතින් ඌ කම්පැනිය ghost කරලා දානවා.
  14. NEMISIS

    ජොබ් + ප්‍රොබ්‍රෙෂන් + පර්සනල් ලෝන්

    සමහර වෙලාවට Probation එකේ හිටියට confirm කරන්න ප්ලෑන් එකක් තියනවා නං කම්පැනියෙන් ලෙටර් එකක් අරගෙන ලෝන් එක ගන්න පුලුවන්. උඹට කම්පැනියෙන් අහන්නත් පුලුවන් උඹගෙ වැඩ ගැන ෆීඩ්බෑක් එකක් අරගෙන early confrimation එකක් දෙන්න පුලුවන්ද කියලා. ගොඩක් උන් ඕව අහන්නෙ නැති නිසා වෙන්නෙ නැත්තෙ නමුත් ඕව අහනවා නං...
  15. NEMISIS

    ඕනම කම්පැනි එකක HR එකෙන් කරන කුණුම වැඩේ තමයි

    Two Weeks වලින් අප්ඩේට් එකක් ආවෙ නැත්තං ගන්නෙ නෑ කියලා හිතාගන්න තියෙන්නෙ. සමහර කම්පැනි විතරයි ගන්නෙ නැත්තං inform කරන්නෙ.
  16. NEMISIS

    ATS-friendly CV

    එහෙම විශේශ දෙයක් නැහැ Single column දාල, එක එක image වගේ දේවල් දාන්නෙ නැතිව නිකන් text formatting විතරක් යූස් කරලා හදන්න සමහරු Photoshop වලින් වගේ CV එක හදනවා එතකොට ATS වලට ඒවයෙ section කඩාගන්න එහෙම බැරි වෙනවා, එතකොට වැඩේ කෙලවෙන්න පුලුවන් තව Multiple column දානවනං කෙලවෙන්න පුලුවන් සරලව මෙහෙම...
  17. NEMISIS

    LOLC Debit Card එකෙන් $ Payments කරන්න බැරිද?

    bank එකට කතා කරලා enable කරගන්න බැරිද සමහර බැංකු වල කාඩ් ගන්නකොටම සේරම USD පේමන්ට් enabled (Comb, NTB, Seylan etc) සමහර බැංකු වල කතාකරලා ඒක enable කරන්න ඕන (සමහර BOC කාඩ් මෙහෙමයි, ඕකත් එහෙමද දන්නෑ) අනික් එක තමයි සමහර පේමන්ට් ගන්න සයිට් වලින් Country එක වෙරිෆයි කරනවා, එතකොට කාඩ් එකේ USD Payment...
  18. NEMISIS

    අමතර E-ආදායම්

    ඉන්න ෆීල්ඩ් එක අනුව තමයි මම SE ෆීල්ඩ් එකේ ඉන්නෙ, සෙට් වෙන FL වැඩත් ඒවම තමයි ඉතින්. මට නං සෙට් වෙන තරමක් කන්ටැක් වලින් සෙට් වෙන්නෙ.
  19. NEMISIS

    Tax ප්‍රශ්නයක්

    මෙහෙ කම්පැනියක් හරහා ආවොත් LKR නේ සැලරි ගන්න වෙන්නෙ එතකොට Insurance/EPF වගේ දේවල් හම්බුනාට සැලරිය අනුව 36% වෙනකන් ටැක්ස් ගෙවන්න වෙනවානේ හැබැයි ඩිරෙක්ට්ලි USD ගන්නවා නං 15%යි ගෙවන්න වෙන්නෙ මෙහෙම බැලුවම USD ගන්න එක ලාබ වෙන්න පුලුවන්. හරියටම ගාන හදලා බලන්න වෙනවා වෙන කම්පැනියක් හරහා යනවා නං උන්...
  20. NEMISIS

    Tax ප්‍රශ්නයක්

    ඔව මේක වෙනවානේ මොකද කම්පැනියෙන් එලියට සල්ලි ගන්න විදියක් තියෙන්න ඕන නේ. ඒක ගන්න වෙන්නෙ සැලරියක් හරි මොකක් හරි විදියකට හැබැයි LKR වලින් එතකොට ගන්න ගාන අනුව 36% බ්‍රැකට් එකට අහුවෙන්න පුලුවන්නේ ගෙදර 4-5 දෙනෙක් ඉන්නවා නං ඒ කාටත් මුලු ගාන බෙදලා දාල ටැක්ස් වලින් බේරෙන්න පුලුවන් වෙයිද දන්නෑ

    No contents