1. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    ඔවු ඔවු ඩේට කැපෙන්නෙ නැහැ, Internet ඕනම නැහැ
  2. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    මේක පොඩි දෙයක්, ගොඩක් අය මේක දන්නවත් ඇති, නොදන්න අයට දැනගන්නත් එක්ක දාන්නෙ දැන් ගොඩක් අය IPTV(WiFi CCTV) කැමරා යූස් කරනවානේ, ඒවයෙ තියන ප්‍රශ්නයක් තමයි කැමරාව බලන්න නං ඇප් එකෙන්ම බලන්න ඕන. ගොඩක් වෙලාවට අර පරන CCTV වගේ ඩෑශ්බෝඩ් එකක් එහෙම නැහැ. සරල විසඳුමක් විදියට ඒ කැමරා තියන WiFi නෙට්වර්ක් එකේම...
  3. NEMISIS

    කොමර්ෂල් බෑන්ක් password වෙන ඒවාට use කරනවානම් වෙනස් කරගනින්.

    අපෝ ලංකාවෙ එවුන් එක්ක ඕව කරන්න බැහැ, පට්ට පන්ඩිත ඩයල්නේ බැංකු වල ඉන්නෙ. මම උගන්ඩාවෙ ආන්ඩුවෙ ප්‍රොජෙක්ට් එකක පොඩි වැඩක් කරා, උන්ගෙ සේරම දේවල් SSO එකකින් ලොගින් වෙන්න තියෙන්නෙ. UgPass කියලා එකකින්. ඒක 2FA එහෙම තියෙන්න, 2FA ඇප් එහෙම තියෙන්න හොඳට හදලා තිබුනා ඕකෙ ස්පෙශල් කැරැක්ටර් දාන්නත් බෑ...
  4. NEMISIS

    GaN Chargers Guide

    Convenience එක අඩු උනාට චාජර් දෙකක් ගන්න පුලුවන් එකේ ඇත්තටම වාසියක් තියනවා, තැන් දෙකක යූස් කරන්න පුලුවන් එකක් කැඩුනොත් අනෙක යූස් කරන්න පුලුවන් වගේ අනික GaN කියලා වෙන්නෙ සයිස් එක අඩු වෙන එකනේ, දැන් ඕක පොපියුලර් වේගෙන යන නිසා ගාන ටිකක් වැඩි වෙලා වගේ කියල මට හිතුනෙ ඒක නිසා Charging W ගාන සමාන...
  5. NEMISIS

    Scam with AI

    Voice ක්ලෝන් කරලා කරන ස්කෑම්. කාගෙ හරි voice එක ක්ලෝන් කරලා එයාගෙ ගෙදර කෙනෙක්ට අර ක්ලෝන් කරපු වොයිස් එකෙන් කෝල් එකක් දීලා සල්ලි අරගන්න වගේ ඒව මෙහෙම එකක් කොහෙ හරි රටක බැංකුව කරලා තිබුනානෙ, ට්‍රාන්සැක්ශන් එකක් approve කරන්න බැංකුවෙ top level සෙට් එකක් කෝල් එකක් ගන්න ඕන කියලා, ඒ කෝල් එකට ඇත්තටම...
  6. NEMISIS

    Speakers with FM radio

    ඔහොම ඒව නං මෙහෙත් ගන්න තියෙන්නෙ https://ikman.lk/en/ad/denon-am-fm-radio-receiver-japan-for-sale-colombo අලුතෙන්ම ගන්න ඕන නං Yamaha AV Reciver තියනවා ඒත් මූ හොයන්නෙ ඒව නෙමෙයිනේ, FM Radio තියන ස්පීකරයක් නේ JBL Partybox එකක් වගේ.
  7. NEMISIS

    Circle.Life Salaries

    මට කතා කරේ නං Golang + Mobile App experience එකට.
  8. NEMISIS

    Circle.Life Salaries

    Heard good things about the company. They reach me several years ago for a position, and then they tried to negotiate the salary, I declined the offer because they tried to negotiate the salary.
  9. NEMISIS

    Used lap එකක්///technician ලා එන්න

    මම හිතන්නෙ ඔය වගේ අලුත් ජෙනරේශන් වල රෙපෙයරබිලිටි එක ගොඩක් අඩුයි. RAM එහෙම soldered එන නිසා හැබැයි Thinkpad වල build quality එක හොඳ නිසා ප්‍රශ්න එන්න තියන ඉඩ අඩුයි හරියටම ගන්න හදන මොඩල් එක iFixit එකේ ගහලා reparability score එක බලන්න එතකොට අයිඩියා එකක් ගන්න පුලුවන් උන්ගේ ඩේටාබේස් එකේ තියනවා නං
  10. NEMISIS

    Baseus gan5 pro vs Ugreen 65W

    මම Ugreen එකක් යූස් කරන්නෙ ඒකෙ Type A/Type C with PD තියනවා මගේ ලඟ තියෙන්නෙ මේකක් (තැඹිලි පාට USB Port එක තියන එකක්) https://www.aliexpress.com/item/1005007009143875.html
  11. NEMISIS

    Call of Duty has finally been cracked! hallelujah!

    $19ට තිබුනෙ, මම Ghost, BOCW දෙක ගත්තා, WW2 එක කලින් ගහල තිබුනා ආයෙ ගහන්න ගන්න ඕන කියලා හිටිය ගන්න බලද්දි සේල් එක ඉවර වෙලා දැන් නං ආයෙත් වැඩි වෙලා, මාස දෙක තුනකට සැරයක් COD සේල් යනවා. මම ගනිපු සේරම ඒව $15 - $20 අතර ගනන් වලට අරගත්තෙ අලුත් ඒව නං නෝමල් ප්‍රයිස් එක $89/$99 ක් විතර වෙනවානේ ඒව සේල්...
  12. NEMISIS

    Call of Duty has finally been cracked! hallelujah!

    MW 2019 ටත් ක්‍රැක් එකක් තිබ්බෙ නැද්ද මේ වෙනකල් මම ඕක ඔෆර් එකක් හම්බෙලා purchase කරලා ගැහුවා, ආයෙ ලඟදිත් ගහල ඉවර කරා PS store එකේ Ghost/WW2/BOCW තුනටම ඔෆර්ස් තිබ්බා ගිය සතියෙ
  13. NEMISIS

    NTB Private Banking

    දුර පලාත්වල බ්‍රාන්ච් වලට ගියාම බැංකුවෙ එකා වැඩේ කරලා දෙනවට අමතරව එලියට ඇවිත් කාර් එක පාරට ගන්නකල් පාර බලනවා වගේ ඒවත් මට වෙලා තියනවා ඉන්න එකවුන්ට් මැනේජර්ලා මාස 4-5න් මාරු වෙනවා. එහෙම මාරු උනාම Introduce කරන්න කියලා කෝල් එකක් දීලා ටිකක් නැලවෙනවා වගේ දේවල් තියනවා සමහර AM ලා කෝල් කරාම වයිෆ් ලඟ...
  14. NEMISIS

    Illustrator වල

    Ilustrator expert නෙමෙයි ඕක හැම සිංහල ෆොන්ට් එකකටම වෙනවද ෆොන්ට් එකකට දෙකකට විතරක් නං වෙන්නෙ ෆොන්ට් එක එඩිට් කරලා ගත්තතොතින් මොකද ෆොන්ට් 100ක් විතර තියනවා නං මේක හරියන්නෙ නැහැ
  15. NEMISIS

    Technologia (Bluetooth)

    අලි එකේ තියනවා...
  16. NEMISIS

    කෝටි 1ක Bank loan

    සැලරි තියනවා නං ගන්න පුලුවන් කිසි අවුලක් නැතිව සමහරවිට Area manager ගෙන් approval ගන්න වෙනවා yes
  17. NEMISIS

    මේ විදියට රට යන එක කරන්න පුලුවන්ද මගෙ සුන්දර කිරියෝ

    එහෙම පිට රට කෙනෙක්ට work visa දෙනවා නං ඊට කලින් එ ස්කිල් එක තියන කෙනෙක් ඒ රටේ නැහැ කියලා පෙන්නන්න ඕන සීන් එකක් තියනවා නේද (Job advertise කරලා ඉන්ටවීවු කරලා එහෙම), එහෙන් හොයා ගන්න බැරි නං තමයි පිට කෙනෙක්ට වීසා දෙන්න පුලුවන් (මම දන්න විදියට), ඔය ප්‍රොසෙස් එක හෙනම අමාරුයි කියලා තමයි මම අහලා...
  18. NEMISIS

    Baseus gan5 pro vs Ugreen 65W

    මගේ personal experience එකේ විදියට නං Ugreen එක Baseus එකට වඩා හොඳයි. ඔය දෙකටම වඩා Anker එක හොඳයි. මම Baseus කේබල්, චාජර් එහෙම ගෙනත් තියනවා, ගනිපු මුල් දවස්වල හොඳටම වැඩ කරනවා ටික දවසකින් වැඩ කරන්නෙ නැතිව යනවා, චාජරේ නං පෝට් එක හෙලවුනාම ඩිස්කන්කෙක්ට් වෙන වගේ අවුල් ආවා. තව ඔය පේන්ට් එක ගහල තියන...
  19. NEMISIS

    Questions Mac Book Air M4 place to buy

    ඔවු ඔය උඩින් කරන්න පුලුවන්ද කියලා අහල තියන ඕනම දෙයක් යූටියුබ් එකෙත් කරලා ඇති, example : After effect on M4 Mac Mini වගේ සර්ච් කරා නං අයිඩියා එකක් ගන්න තිබ්බා ඩොකර් වගේ ඒවනං මොන වගේ කන්ටේනර් කීයක් රන් කරනවද කියන එක අනුව තමයි

    No contents