මාසේ මුලද අගද වැඩිය හොඳ 🙂(Credit Card payment date)

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මචන්ල, Credit card payment date එක මාසේ මුල දාගන්න එකද නැත්නම් මාසේ අග දාගන්න එකද වැඩිය වාසි?
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,746
    1,895
    113
    Galle
    5th bill eka hadena dawasa ganna EPA machan... 21 days atulata payment karanna wenawa... Bill eka month end hadanna dapan...sal eka 26 27 wage watunat aulak na ගෙවන්න time තියෙනවනේ
     
    • Love
    Reactions: EzioAuditore

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මේ මාසේ මුල කියන්නෙ ගිය මාසේ අග
    මේ මාසේ අග කියන්නෙ ලබන මාසේ මුල
    කොහොම කරත් වෙනසක් නෑ
    මාසේ මැද ගෙවන්න :(
     
    • Like
    Reactions: EzioAuditore

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සැලරි හම්බෙන දවස වෙද්දි interest එකක් වදින්නෙ නැතිව ගෙවන්න පුලුවන් වෙන විදියට දවස දාගන්න.
     
    • Love
    Reactions: EzioAuditore

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,058
    113
    5th bill eka hadena dawasa ganna EPA machan... 21 days atulata payment karanna wenawa... Bill eka month end hadanna dapan...sal eka 26 27 wage watunat aulak na ගෙවන්න time තියෙනවනේ
    statement date eka kawada dammath hamotama ekama days gaana hambenawa gewanne, ehama mula dapu unta adu weemak naha..
     
    • Like
    Reactions: EzioAuditore

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හොඳම දේ ඉතින් පඩි දවසට පස්සේ date එක දාගන්න එක. එතකොට මාසේ පුරාවට වියදම් ටික සුද්දා වගේ කාර්ඩ් එකෙන් ගහලා , පඩි දවසට බිල් ඒක ඔක්කොම ගේවල හිඟන්නා වගේ ඉන්න පුළුවන්.

    පහුවදා ඉඳන් ආයේ සුද්ද වගේ කාර්ඩ් එකෙන් ගහන්න පටන් ගත්ත හැකි.