1. NEMISIS

    Tax ප්‍රශ්නයක්

    ලංකාවෙ foreign currency එකවුන්ට් එකකින් ලංකාවෙම වෙන කෙනෙක්ගෙ එකවුන්ට් එකකට සල්ලි දාන්න බැහැ නේද. මම දන්න විදිහට PFCE to PFCE දාන්න පුලුවන් හැබැයි දෙකම තමන්ගෙ වෙන්න ඕන අනික් එක තමයි උඹගෙ කම්පැනිය ලංකාවෙ එකක් නං කම්පැනි වලට ෆොරින් කරන්සි එකවුන්ට් තියාගන්න පුලුවන්ද? මම දන්න තරමට එහෙම බැහැ. එහෙම...
  2. NEMISIS

    සිංහලුන්ගේ බැටරි කාර්....

    චාජ් උනාට පස්සෙත් චාජරේට ගහල තියනවා නං විනාඩි 5-10ක් බලලා ඊට වඩා වැඩිපුර තියන වෙලාවට බිල් වෙන්න සිස්ටම් එකක් හැදුවනං හරිනේ
  3. NEMISIS

    Aerospace Technology ඇමරිකාවට විතරක් ඇයි

    මම කියන්නෙ තියරිටිකල් Knowledge එක තියෙන්න පුලුවන් ඒත් ඒව කරගන්න සල්ලි නැහැ Technology එක කියන්නෙ තියරිටිකල් knowledge එක විතරක් නෙමෙයිනේ, practical knowledge, know how, engineering සේරම එක්ක නේ.
  4. NEMISIS

    Aerospace Technology ඇමරිකාවට විතරක් ඇයි

    කවුරුත් කතා කරන්නෙ නැති ෆැක්ටර් එක තමයි සල්ලි nuclear bomb එකක් හදන්න ඒ කාලෙ අනෙක් රටවල R&D බජට් එක තිබිලා තියෙන්නෙ $30Mil වගේ හැබැයි ඇමරකාව $30Billion වියදම් කරලා තියනවා පලවෙනි nuclear bomb එක හදන තැනට එන්න Apollo මිශන් තියන කාලෙ NASA එකේ බජට් එක US වල සම්පූර්ණ බජට් එකෙන් 5%ක් කියලා කියන්නෙ...
  5. NEMISIS

    සල්ලි තියෙනවා නම් න්‍යෂ්ඨික බෝම්බයක් හදා ගන්නෙ මෙහෙමයි. පියවරෙන් පියවරට හැම දෙයක්ම. 😍

    කල්පනාවෙන් හදපල්ලා හදන අතරෙ පිපිරුනෝතින් ආයෙ මුල ඉඳං සල්ලි වියදං කරලා හදන්න වෙයි
  6. NEMISIS

    කට්ටිය හෑලි ලියනවා, කෙල උනානම් බලන්න තිබ්බා හෑලි ලියන උන් අනිත් පැත්ත ගහන විදිය 😏😏

    මගෙත් ඔයවගේ ඔපරේශන් එකක් කරා එක සැරයක් කකුල කඩාගෙන 2012 - 2013 වගේ කොන්දට ඉන්ජෙක්ශන් එකක් ගහල ඉනෙං පහල හිරි වැටෙන්න. ඉනෙං පහල නෑ වගේ තමයි දැනෙන්නෙ. මගේ ඔපරේශන් එක කරලා ඉවරවෙනකල් එතන ඉඳපු ඩොකෙක් මාත් එක්ක කතා කර කර හිටියෙ. මට පොර කියලා දුන්නෙ අර ඇඟට හයි කරලා තියන එක එක සෙන්සර් වැඩ කරන හැටි මට තාම...
  7. NEMISIS

    AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල

    2023 කමෙන්ට් එකක් දැං දැක්කෙ
  8. NEMISIS

    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

    4 Years වගේ වෙනකල් ඔය කට්ට ඔහොම තමයි ඊට පස්සෙ ගේමක් නැහැ දැන් මගේ පොඩි එකීටත් 4+ වගේ, දැන් ලොකු කරදරයක් නැහැ තනියම හරි දෙන්න එක්ක හරි සෙල්ලම් කර කර ඉන්නවා, වලි යනවා ඒව බේරන්න ඕන. මොනව හරි ජල්තර සීන් එකක් කරන්න ඕන උනාම දෙන්න එක්ක සෙට්වෙලා කරන්න එහෙම දැන් දන්නවා සීන් එක තියෙන්නෙ ඔය දඟලලා කරලා...
  9. NEMISIS

    කවුද බම් වැරදි? 🤔 accident 1st [වීඩියෝවක්]

    Civic (FD) එකේ A pillar එකට පත blindspot එකක් තියනවා :D, හැබැයි ඒක පුරුදු උනාම රිස්කි තැන් හොඳට බලන්න පුරුදු වෙනවා එක නිසා අවුලක් නැහැ ලොරියෙ එකාට කාර් එකට වඩා නතර කරගන්න චාන්ස් එක තියනවා හරියට බැලුවනං ඌ යන ස්පීඩ් එකත් එක්ක එක තැන නතර වෙන්න බ්‍රේක් කරන්න චාන්ස් එක තිබ්බා කාර් එක යන ලේන් එක...
  10. NEMISIS

    කවුද බම් වැරදි? 🤔 accident 1st [වීඩියෝවක්]

    ලොරිය ප්‍රධාන පාර හරහා එන වාහන බලන්නෙ නැතිව දානවානේ බන් ඒක වැරදියි අනික මට හිතුනෙ ගියපු ස්පීඩ් එකත් එක්ක කාර් එකට නතර කරගන්නත් ඉඩ තිබුනා වගේ (කැමරා Angle/wide lense එක නිසා පේන විදියද දන්නෑ), අනික වැස්ස නිසා ඇදිලා ගියාද දන්නෑ
  11. NEMISIS

    🇬🇧UK වල දැන් තත්වය. මිනිස්සු අඩියටම්

    ඩුබායි වල එහෙම සමහර ඔය බල්ක් ගන්න පුලුවන් ගිෆ්ට් ශොප් වල සමහර වෙලාවට ලංකාවෙ සිංදු දාල තියනවා මට සෙට් වෙලා තියනවා ගොඩක් වෙලාවට ඒවයෙ ලංකාවෙ එවුන් වැඩ කරනවා ඇති.
  12. NEMISIS

    ප්‍රින්ටරයක්

    මට ප්‍රින්ටරේකට කිසිම අවශ්‍යතාවයක් තිබුනෙ නැහැ මේ ත්‍රෙඩ් එක පලවෙනි පාර දකිද්දි හිතුනා ප්‍රින්ටරයක් තිබුනා නං හරි කියලා ඊට පස්සෙ ටිකක් කල්පනා කරද්දි හිතුනා PCB එහෙමත් හිතුනු ගමන් හදා ගන්න පුලුවන් ලේසර් ප්‍රින්ටරයක්ම තිබුනානං කියලා ඊට පස්සෙ තව කල්පනා කරද්දි හිතුනා ප්‍රින්ටරයක් ගන්නෝන කියලා දැන්...
  13. NEMISIS

    Budget Gaming මැශිමක් හදාගන්න අදහසක් දෙන්න...

    AMD වල මොකක් හරි APU එකක් තියනවා නේද entry to mid range gaming performance තියන. ඒකෙ 2025 අප්ඩේට් එකක් එනවා කියලා ගොඩක් තැන් වල දාලතිබුනා (2025 Q4 වලදි) මටත් Steam pc එකක් හදන්න ආසාවක් ඇවිත් තියෙන්නෙ, පරන ගේම් සෙට් එකක් තියනවා ආයෙ පාරක් ගහන්න ආසාවක් ආවා. මම බැලුවෙ තව ටික දවසක් ඉඳලම බලනවා කියලා.
  14. NEMISIS

    තෙල් කූඹි

    උන් එන්නෙ ගෙදර හැම තැනම කෑම වැටිලා වගේ තියනවා නං නේද අපේ පොඩි දෙන්න ටිකක් පොඩි කාලෙ හැම තැනම කන දේවල් දාන නිසා ඔය ප්‍රශ්නෙ තිබුනා ලොකුවට මේ දේවල් වලින් තමයි ලොකුවටම අඩු උනේ කෑම තියන මේස වල කකුල් වල අර චෝක් කෑල්ලෙන් ඉරි ඇඳල තිබුනා, තව උන් නිතරම යන එන තැන් වලත් ඒ වැඩේම කරා Optiguard ජෙල් එකත්...
  15. NEMISIS

    Questions NVMe වලින් extranal [ප්‍රශ්නයක් නෙව බම්]

    මගේ ලඟත් යූස් කරන්නෙ නැති NVMe ඩ්‍රයිවු එකක් තියනවා ඒක යූස් කරලා external hdd එකක් හදාගන්න කියලා හිත හිතා හිටියා ඒත් අඩුවට තියන enclouser වල ස්පීඩ් එක අඩුයි හොඳ ඒවයෙ ගානත් එක්ක බැලුවම මහ ලොකු ලාබයක් නැහැ කියලා හිතුනෙ external SSD එකක් තියනවා, නිතරම ඩේටා move කරන්නෙ නැත්තං external disk කීපයක්...
  16. NEMISIS

    මචන්ලා, ලංකාවේ මේ වගේ quality Bee hives ගන්න තැනක් තියෙනවද?

    My father is doing bee keeping. He makes his own hives. you can purchase quality hives here, you can get information from Govijana seva like approved hive makers etc.
  17. NEMISIS

    How to Launch a Nuclear Missile

    ඔවු ඒ අතින් උන් සෑහරන ඉස්සරහින් ඉන්නවා, Iran එහෙම ඒ තරං isolated නැති උනත් උන්ට තාම එහෙම එකක් කරගන්න බැරි උනා north korea එවුන් කියන්නෙ උන් thermo-nucear ටෙස්ට් එකත් හරි ගියා කියලානේ. හැබැයි ඉස්සර රුසියාවෙන් උදවු හම්බෙලා තියනවා පස්සෙ පකිස්තානෙට මොනවා හරි මිසයිල් ටෙක්නොලොජියක් දීලා ඒ වෙනුවට...
  18. NEMISIS

    mac and ios වල සිංහල ටයිපින්

    මම මේ ටයිප් කරන්නෙ MacOS එකේ Inbuilt Phonetic keyboard layout එකෙන් (Sinhala - QWERTY කියලා තමයි keyboard settings වල තියෙන්නෙ) ඒකෙන් කොම්බුව පුලුවන් කෝම්බෙත් පුලුවන් සඤ්ඤකත් පුලුවං ඥානපාලත් පලුවන් බොජ්ඣංග වගේ ඒවත් පුලුවන් PS : ඕක වෙන්නෙ කොහොම ටයිප් කරාමද කියලත් දාන්න, Keyboard layout, tools etc
  19. NEMISIS

    Multi screen Create Help

    3rd party සොෆ්ට්වෙයා ඕන නැහැ නේ දැන් Windows/Linux/Mac තුනේම Desktop/Workspace හදන්න පුලුවන්. එක එක ස්ක්‍රින් වල එක එක සොෆ්ට්වෙයා දාල ඒව අතර ශනිකව මාරු වෙන්න පුලුවන්
  20. NEMISIS

    අලුත් සයිට් එකක් හම්බ උනා බොලව් ! - SONICBIT

    මාත් ඕක යූස් කරලා තියනවා ඒත් සමහර වෙලාවට පට්ට විදියට ස්ලෝ වෙනවා. මොනවත් නැති කමට යූස් කරන්න අවුලක් නැහැ.

    No contents