1. NEMISIS

    Car import from agent

    මමත් හිතන් හිටියෙ ඒජන්ට් සෙල් කරද්දි ඒ ලියලා තියන ඒව එහෙම ක්ලීන් කරලා දාල තමයි සෙල් කරන්නෙ කියලා
  2. NEMISIS

    Questions Mac Book Air M4 place to buy

    මැක් එකකට වියදම් කරන ගානම වියදම් කරලා performance වැඩි PC එකක් හදන්න පුලුවන්. ඔය ටික මැක් මිනි එකේ කරන්න පුලුවන් අවුලක් නැතිව වීඩියෝ 4K එහෙමද කරන්නෙ. 4K@60 වගේ කරනවා නං සෑහෙන හොඳ කම්පියුටරයක් ඕන(මගේ M4 Max තියෙන්නෙ ඒකෙත් 4K@60 ගොඩක් දිග වීඩියෝ එහෙම එඩිට් කරද්දි පොඩ්ඩක් හිරවෙන ගතියක් එනවා)...
  3. NEMISIS

    Questions Mac Book Air M4 place to buy

    කොහෙ තියන ඇපල් සයිට් එකේද 24GB Starting කියලා තියෙන්නෙ (Macbook pro 16 එක විතරයි starting 24GB එන්නෙ) කලින් 8GB starting තිබුනෙ දැන් 16GB starting එන්නෙ මොනවද කරන්න හදන්නෙ අරගෙන ගොඩක් වැඩ වලට M4 Air එක අවුලක් නැහැ, Software development, light to moderate video editing වගේ ඒවත් අවුලක් නැහැ මම...
  4. NEMISIS

    ඔරිජිනල් කිතුල් පැණි+යෝගට්

    අවුවෙ තියලා හරි උණු වතුරෙ දාල හරි සම්පූර්ණයෙන්ම දිය උනත් ඉටි රසක් එනවා නං මොනවා මොකක් හරි අවුලක් තියනවා සමහරවිට සීනි දාල හදපු පැණි වලට මී ඉටි දාල වගේ හදපු එකක්ද දන්නෙ නැහැ ගනිපු තැන ශුවර්ද
  5. NEMISIS

    I phone

    elas ගානෙ වෙනස කොහොමද මතකද?
  6. NEMISIS

    I phone

    එහෙම කවුරුත් කිවුවට බන් මම ගියපු වෙලාවක බැලුව ලංකාවට වඩා ලොකු අඩුවක් තිබ්බෙ නැහනේ මම හැබැයි බැලුවෙ Apple stores and Authorized places වල, මැක් එහෙම ගාන පොඩ්ඩයි වෙනස් ගන්න එකේ තේරුමක් නැහැ වගේ හිතුනෙ හැබැයි එක එක තැන් තියනවද දන්නෙ නැහැ එහෙම අඩුවටම ගන්න, මම ඒව ටාගට් කරලම හෙවුවෙ නැහැ.
  7. NEMISIS

    ETF, EPF ගෙවන්නේ නැති company එකක් report කරන්නේ කොහොමද?

    ඇත්තටම රිපෝට් කරනවා නං ලේබර් ඩිපාට්මන්ට් එකට written කම්ප්ලේන් එකක් දැම්මම, එතනින් කම්පැනියෙ ඩිරෙක්ටර්ස්ලාට කෝල් කරලා හරි එතනට ගෙන්නගෙන හරි මුලින් ප්‍රශ්නෙ විසඳන්න ට්‍රයි කරනවා. ඒක නිසා නඩු දාන ඒවට වියදම් වෙන ඒව හොයන්න කලින් නිකන් කම්ප්ලේන් කරන්න පුලුවන් අනික් එක තමයි ඔය පොඩි කම්පැනි වල වැඩ කරන...
  8. NEMISIS

    පක්ෂය මාරු කිරීමට උපදෙසක් (ලැප්ටොප් එකේ)

    සයිස් එක හරි ගියත් චාජරේ එහෙමත් සෙට් වෙයිද Intel/AMD power requirement වෙනස් නං චාජරේ වෙනස් කරන්න වෙයිද දන්නෑ පාට්ස් රී යූස් කරන්න ඕන නිසා අනෙක් දේවල් කම්පෙටිබල් වෙන්න හදලා තියෙන්න ලොකු චාන්ස් එකක් තියනවා. පර්සනලි ගත්තම නං ඔය වැඩේ ගැන ඒ තරං පැහැදීමක් නැහැ, තියන එකම ලැප් එක වගේ නං ඕක කරන්න එපා...
  9. NEMISIS

    ඔරිජිනල් කිතුල් පැණි+යෝගට්

    ඔවු හැබැයි සමහර වෙලාවට මල් වලින් හදපුම පැණි, විශේශ මල් වලින්ම හදපු පැණි, ඔර්ගනික් පැනි වගේ සීන් තියනවා එහෙම කරද්දි ඔහොම සීනි ෆීඩ් කරන්නෙ නැහැ, සමහර වෙලාවට සමහර මල් වලින් විතරක්ම හදපු පැණි කියලා විකුනන සීන් තියනවා(ලංකාවෙ නං එහෙම කරන්නෙ නැහැ) සීනි ෆීඩ් කරලද කියලා කෙමිකල් ඇනලයිසිස් එකක් කරලා හොයන්න...
  10. NEMISIS

    ඔරිජිනල් කිතුල් පැණි+යෝගට්

    මී පැනි විකුනන අය ජෙනුයින් මී පැනි කියලා පේන්න උඩින් මී වද කෑලි ටිකක් දානවා (මොකද ගන්න අය හිතනවා මී වද කෑලි පේන්න තියනවා නං ඒව ජෙනුයින් කියලා :D :D, ඒක නිසා සීනි පැනි හදන අය උඩින් මී වද කෑලි ටිකක් පොඩි කරලා දානවා මේක ජෙනුයින් මී පැනි වලටත් කරනවා) මී වද ටික උඩ පාවෙනවා ඒක නිසා සමහරවිට දැන් ගන්නෙ...
  11. NEMISIS

    ඔරිජිනල් කිතුල් පැණි+යෝගට්

    ඉටි වෙලා නෙමෙයි නේද ගොඩක් කල් තිබුනම පොඩ්ඩක් හකුරුවෙනවා වගේ හයි වෙනවා අවුවෙ තියල බලන්න, එහෙම නැත්තං බෝතලේ පිටින් ලාවට රස්නෙ උණු වතුර එකක දාල බලන්න ෆ්‍රිජ් එකේ තිවුවමත් ඔහොම වෙනවා, මී පැනි ෆ්‍රිජ් එකේ තියන්න ඕන නැහැ PS කිරි පැනි කෑවට කියල නං කොලස්ටරෝල් සීනි එන්නෙ නැහැ අපේ ගෙදර මම පොඩි කාලෙ ඉඳන්...
  12. NEMISIS

    අඩෝ පොඩි ආතල් conspiracy එකක් ගැන කියන්න වරෙල්ලා 🤔🤔

    Leco එක ප්‍රයිවෙට් නේද. ඔය මීටර් අනම් මනම් ඔහොම වෙනවා නං උන්ටම නේද පාඩු
  13. NEMISIS

    ඈ සිංහලු...

    ඩරස් එකේ වොරන්ටි මාස 6යි කිවුවා නේද සාලා එකේ අවුරුද්දයි දැක්කද ඒක
  14. NEMISIS

    Questions බඩ ඉරිගු කන්න ගියාම 5ක්

    මම නං හිතන්නෙ නැහැ මොකද කරලෙ අර කෙඳි කෙඳි වගේ තියන ටිකෙන් තමයි කරල පරාගනය වෙන්නෙ. පොඩි කාලෙ මොනවා හරි කරන්න ගිහින් ඒ ටික කැඩුනොතින් කරලෙ ඇට හැදෙන්නෙ නැහැ අනික් එක ඔය ඔහොම බෙහෙත් දානවා කියන එක මං ඇහුවෙත් මේ ත්‍රෙඩ් එකෙන් මට හිතෙන්නෙ ඕකත් අර - මයියොක්කා බදින තෙල් බාජනේට ප්ලාස්ටික් බෝතල් දානවා -...
  15. NEMISIS

    Questions බඩ ඉරිගු කන්න ගියාම 5ක්

    මට නං හිතෙන්නෙ නැහැ කරල ඇතුලට දානවා ඇති කියලා, එහෙම කරන එක හරි අමාරු වැඩක්නේ බඩ ඉරිඟු ගස් අඟල් 6න් 6ටද කොහෙද හිටවන්නෙ එක ගහක කරල් 3ක් විතර තියනවා කොහොමද කියලා හිතපන්කෝ කරලෙන් කරල ඇතුලට බෙහෙත් දාන්නෙ අක්කර ගනන් වවනකොට හැබැයි ගස් වලට නං තෙල් ගහනවා ඇති අනික බඩ ඉරිඟු ගනිද්දි කරල පිටින් ගත්තනං හරිනේ...
  16. NEMISIS

    ඈ සිංහලු...

    sala
  17. NEMISIS

    ඈ සිංහලු...

    Prolink agent ව කන්ටැක් කරලා බැලුවද
  18. NEMISIS

    ඈ සිංහලු...

    ඕක නං ශුවර් වගේ
  19. NEMISIS

    ඈ සිංහලු...

    බැටරි ඒජන්ට්ගෙන් ගන්න එක තමයි. සමහර විට අඩුවට තියෙන්නෙ පරන බැටරි වලට ආපහු ඇසිඩ් දාල වටේට පොල්තෙල් ගාල, පොලිතින් සීල් එක ගහපුවා වෙන්න පුලුවන්. Prolink agent කෙනෙක් ලංකාවෙ ඉන්නවා නේද, එතනට කියලා ඩිලිවර් කරගන්න. ඩරස් එකේ තියන ඒවත් ශුවර් කරන්න අමාරුයි.
  20. NEMISIS

    To be a trusted leader.. 🙂

    Some of the items are not micromanagement per se. Also, there are situations where micromanagement is necessary. Micromanagement is not always a bad thing. The following are perfectly valid questions, constructive criticism is not micromanagement. මේකෙ විදියට පිස්සු කෙලින, වෙලාවට වැඩේ කරන්නෙ...

    No contents