එහෙම කවුරුත් කිවුවට බන් මම ගියපු වෙලාවක බැලුව ලංකාවට වඩා ලොකු අඩුවක් තිබ්බෙ නැහනේ
මම හැබැයි බැලුවෙ Apple stores and Authorized places වල, මැක් එහෙම ගාන පොඩ්ඩයි වෙනස් ගන්න එකේ තේරුමක් නැහැ වගේ හිතුනෙ
හැබැයි එක එක තැන් තියනවද දන්නෙ නැහැ එහෙම අඩුවටම ගන්න, මම ඒව ටාගට් කරලම හෙවුවෙ නැහැ.