එතන බන් ලෑන්ඩ්මාස්ටරේත් පාර මැදනේ, ඇත්තටම ඒකෙන් බාගයක් බයික් කාරයගෙ ලේන් එකේනේ ඉරත් කපලා
බයික් එකේ එකත් පාර මැදින්ම යනවා ඒ උනාට පේන විදියට ඒකා ඉන්නෙ උගේ සයිඩ් එකේ
මට පේන විදියට නං බයික් එකේ එකාටම වැරැද්ද කියන්න බෑ මෙතන නං, අරූගෙ කරුමෙට ඉස්සරහිං ආවෙ හෝන් එක නැති වාහනයක්, හෝන් එක තියන එකක් ආවනං ඌ...