මට මතක විදියට outdoor එකට 5Y, Indoor 1Y
AC දෙකට යන ගාන වෙනම බලලා නැහැ, ගෙස්ට්ලාට රෙන්ට් කරන සීන් එකකට ඔය දෙක දාල තියෙන්නෙ
වියදම නං ටිකක් වැඩියි
ඒත් ගැහුවට පස්සෙ කිසි කරදරයක් නැහැ, මගේ off grid එක ගහල දැන් සෑහෙන කාලයක් වෙනවා, ඒ මුලු කාලෙටම Inverter එක off කරලා තියෙන්නෙ ක්ලීන් කරන වෙලාවට...