බුද්ධිමත් වෙන්නේ කොහොමද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bump

    👍 ඇත්තටම මිනිස්සු මේවා බලනව ද? මටත් මේ type youtu.be channel එකක් හදන්න ඕනෑකම තිබ්බ
    බලන බවක් පේනවා.. හැබැයි comment section එකෙන් නම් පේන්නේ ගොඩ දෙනෙක් රැල්ලට ඔහේ බලන පිරිසක් බව.. නිකන් බැතිමතුන් වගේ සාදුකාර දෙනවා වගේ line එකක් තියෙන්නේ..
    ------ Post added on May 16, 2022 at 1:13 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    @NRTG
    මේක වත් බලපන් උබෙ ඔය ගොන් ගතිය අඩු වෙයිද බලන්න :sorry:
    උබත් බලපන් @PrasangaSPerera
    angry sri lanka GIF by Viber
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    මේවගේ ඒවා share කරන එක හොදයි . මේකේ ගොඩක් උන්ට වැදගත් . මට නම් අවශ්‍ය නෑ
    සමාවෙන්න අගෞරවයක් වුණා නම්. මට අමතක වුණා. නැත්තන් මේක දන්නෙත් නෑ :( :no:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113

    @NRTG
    මේක වත් බලපන් උබෙ ඔය ගොන් ගතිය අඩු වෙයිද බලන්න :sorry:
    උබත් බලපන් @PrasangaSPerera
    අඩෝ @NRTG උඹ නිකමටවත් හිතුවද බන් යාන්තං කෝඩ් එකක් කොටාගන්න බල්ලෙක්ගෙන් මෙහෙම කතන්දර අහන්න වෙයි කියල... :baffled: :(
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    Bump

    බලන බවක් පේනවා.. හැබැයි comment section එකෙන් නම් පේන්නේ ගොඩ දෙනෙක් රැල්ලට ඔහේ බලන පිරිසක් බව.. නිකන් බැතිමතුන් වගේ සාදුකාර දෙනවා වගේ line එකක් තියෙන්නේ..
    ------ Post added on May 16, 2022 at 1:13 PM
    ඔව්..මේ රට බේරගන්න කියලත් ඒ මනුස්සයාට කියනවා 😁