ලංකාවේ, Marriage Proposal මෙච්චර Stress ද බන්..

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    FWB nam meheth puluwan. okata rata yanna one ne.
    මෙහෙ ඉඳල ඕක කළොත් අපේ අම්මල තාත්තල මාව එළවල දායි. නැතිනම් ඒ මිනිස්සුන්ට පපුවේ අමාරුව හැදෙයි ඕක ඇහුවොත්. මට උගන්නපු ගුරුවරු, යාළුවෝ හෙම ඔළුවේ අත ගහගනියි. කොහොමත් ඕව හංගන් ගහන්න පුළුවන් ගේම් නෙවෙයිනේ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,266
    8,637
    113
    මෙහෙ ඉඳල ඕක කළොත් අපේ අම්මල තාත්තල මාව එළවල දායි. නැතිනම් ඒ මිනිස්සුන්ට පපුවේ අමාරුව හැදෙයි ඕක ඇහුවොත්. මට උගන්නපු ගුරුවරු, යාළුවෝ හෙම ඔළුවේ අත ගහගනියි. කොහොමත් ඕව හංගන් ගහන්න පුළුවන් ගේම් නෙවෙයිනේ.
    ammo uba hithana dura. talk karala set wela athal ekak aran. ahu wela. eelangata okkogenma banum ahana ekath hithala.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ammo uba hithana dura. talk karala set wela athal ekak aran. ahu wela. eelangata okkogenma banum ahana ekath hithala.
    ලංකාව පුංචි රටක්නේ බං! බැරි වෙලාවත් ඒකි මගේ නෑන කෙනෙක් හෙම වුනොත් පට්ට අවුල්නේ. නෑයෝ ඉස්සරහම කිව්වොත් මූ තමයි එදා මට හිකුවේ කියල කාට කියන්නද?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,266
    8,637
    113
    ලංකාව පුංචි රටක්නේ බං! බැරි වෙලාවත් ඒකි මගේ නෑන කෙනෙක් හෙම වුනොත් පට්ට අවුල්නේ. නෑයෝ ඉස්සරහම කිව්වොත් මූ තමයි එදා මට හිකුවේ කියල කාට කියන්නද?
    Joe Biden Shock GIF by GIPHY News

    එහෙම වෙන්නෙ නෑ බන්. උබ overthinking. එහෙනම් කසාද 7,8 කරගත්තු පොරවල් ඉන්නෙ. කරන මගුලක් shape එකේ කරගනින්. දැන් මේ සැන්ඩිය ඉන්නෙ. කීයකටනම් ගහනවාද.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    මේ ලංකාවේ
    ළමයෙක් හදලා ළමයා ලොකු උනාම බලපං.
    එතකං ඕක තේරෙන්නේම නැ.
    එතකං හරි දාර්ශණිකයි මිනිස්සු.
    ඒ මොන දුක විදලා ලමයි හැදුවත් කොටින්ම තමන් වේලක් කාල වේල් දෙකක් බඩගින්නෙ ඉදලා ලමයට ඉගෙනගන්න සල්ලි දුන්නත් ඒ ලමයා ආවෙ ඇප්ලිකේශන් දාල නෙවෙයිනෙ? දෙමව්පියොනෙ ඌව මේ ලෝකෙට ගේන්න තීරනේ කරේ? ගෙනාවනං මොන බලු දුකක් හරි විදලා ලමයා හදන එක උන්ගෙ වගකීම
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මේක Marriage ට විතරක් අදාල දෙයක් නෙමෙයි. අධ්‍යාපනය, රට යැම, කසාදය, මරනය, Sex කියන හැම දේකටම ඔය මැටි මෝල් වැඩිහිටි සෙට් එක තමයි උපදෙස් දෙන්නේ. උබ දෙමාපියන්ට කීකරු, කියනදේ අහන එකෙක් නම් ඔය හැමදේම පිලිගන්න වෙනවා. උබ නිකන් හරියට රුකඩයක් වගේ.
    මට තේරෙන්නේ නැ සමහරු ඔය දෙවල් කොහොම කරනවාද කියලා. තමන්ගේ අම්මා තාත්තා උනත් වැරදි දේයක් කියනව නම් එක වැරදි කියන්න පුරුදු වෙයන්, එතකොට ගොඩක් ප්‍රශ්න අඩුයි.

    ලංකාවේ විනාස වෙන ගොඩක් තරුන ජිවිත වලට වග කියන්න ඕන මැටි මෝල් වැඩිහිටි පරම්පරාව. බොහො වෙලාවට උන්ගෙම දෙමව්පියන්.
    පකේ ලංකාවේ තියෙන දෙයක් තමයි දෙම්ව්පියො, වැඩිහිටියො කියන දේ අහන්න කියන එක. හැබැයි මම ජිවිතේට අපේ ගෙවල් වල එවුන් කියන කිසි දෙයක් අහපු එකෙක් නෙමෙයි. මම හැමදාම කරේ මට හොදයි කියලා හිතෙන දේ. ගෙවල් වලිනුත් උබ ඕන ලබ්බක් කර ගනින් කියලා මට කැමති දෙයක් කරගන්න ඉඩ දීලා තිබුනේ.
    හැබැයි මම මුල ඉදාලාම මට කරන්න ඕන දේවල් මොනවද කියලා දැනගෙන හිටියා.
    අදටත් මම තනියම ගත්ත හැම තීරනයක් ගැනම සතුටුයි. කෙල උනත් ඒ හැම තීරනයක්ම මගේ නිසා!


     
    Last edited:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Friends with benefits is a facade you can't have sex with someone more than twice and not catch feelings for them, some girl becoming your fwb means they secretly likes you, women's brain's are hardwired by thousands years of evolution to settle down with a suitor of their choosing for protection, if some women say they don't wanna get married they're either gay or have some serious daddy issues
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    ලංකාවෙ ටිපිකල් ෆැමිලි වල හැමදේම මෙහෙමයි.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    ලන්කාව හන්ද තමා ඒම නොවෙන්න ඕන.සියල්ල අත් අරින්න උගන්නන දර්ශනක් උප්පැන්න සහතිකේ ආගම කියන් තැනත් ලියාගෙන ලන්කාව වටේම පන්සලුත් තියන් හදපු ලමයව අත අරින්න බැරිනන් මොකටද ඔච්චර පන්සල්.
    උප්පැන්නේ ආගම නෑ ආයේ බලපන්🤣
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේ ලංකාවේ
    ළමයෙක් හදලා ළමයා ලොකු උනාම බලපං.
    එතකං ඕක තේරෙන්නේම නැ.
    එතකං හරි දාර්ශණිකයි මිනිස්සු.
    අහපු එකට උත්තරයක් නෑ නේද?? ළමයි හැදුවානම් වගකීම අරන් උන්ව බලන්න ඕනෙ. කොච්චර මහන්සිද, කොච්චර වියදම්ද කියවන්න අදාල නෑ. එහෙම කරා කියල ළමයි ණය වෙන්නෙත් නෑ.
    මේ ලංකාවෙ කියන එකෙන් මොකක්ද අදහස් කරන්නෙ??
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බලය සහ සල්ලි.තමන්ගේ පැවැත්මත් ඕකට එනව.ඔය ඇග පත තියෙන එවුන්ට ගෑනු කැමති වෙන්නෙත් අපිත් සත්තු හන්ද.හොද එකකින් බඩ වෙන්න තමා මොලෙත් කැමති.සමාජෙ නීති දාන් තමා ඕක පොඩ්ඩක් පාලනය වෙල තියෙන්නෙ.නැත්තන් බලවත්ම එකාට කියල හුකෝ ගන්න තමා ගෑනු බලන් ඉන්නෙ.
    ඔව් සමහර එවුන් ඉන්නවා උන්ට මාර විදිහට ගෑණු කැමතියි. ඒක මේ මේ ලක්ෂණ හින්දයි කියලා කියන්න බෑ. ඒ වගේම උන් වටේටම කෙලිනවා කියලා දැන දැනත් ඌ මත්තෙම නහින උන් ඉන්නවා. මතක නැද්ද ළඟදි අර ළමයා මරපු කේස් එකේ උගෙ ගෑණු 4ක්ම එකම ගෙදර.
     
    • Like
    Reactions: vj3660

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    උබ C වෙනුවට K අකුර දාලා ඉල්ලීමක් කරොත් පැහැදිලි කරලා දෙන්නම්:yes::yes:

    ube experienke eka dpnko
    mama dakka uba thawa thanaka horoskope gana kyla thyenwa
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඒවා ඔච්චර ස්ට්‍රෙස් කරගෙන තියෙන්නේ අපේ අයමයි... නිකමට බලන්නකෝ ඇත්තට ඔයවගේ දෙයක් උනත් අපේ අය කැමති නෑ කිව්වාම එහෙම හරියන්නෙ නෑනේ කියනවා මිසක් කවදාවත් ඇයි කැමති නැත්තේ කියලා අහන්නේ නෑ...

    වෙනස් කරන්න ඕනේ සිස්ටම් මේවා... :yes: :yes: