ඕක බන් pandemic එකත් එක්ක පටන් ගත්ත රැල්ලක්. ලංකාවෙන් ගිය අඩුකුලේ එවුන් එකා දෙන්නා channel පටන් ගත්තා.
දැන් අම්බානේක ඔය වගේ channel තියෙනවා. ඕක ගැනුන්ගෙ විතරක් ප්‍රශ්නයක් නෙවෙවි. ලංකාවේ එවුන්ගේ තියෙන Herd behavior and Show off mentality එක නිසා දැන් හැම එකාම කරනවා. ඕකේ ආතල්ම සීන් එක තියෙන්නේ...