සනත් නන්දසිරි මහින්ද වෙනුවෙන් ගයයි

gepa

Well-known member
  • සනත් නන්දසිරි මහින්ද වෙනුවෙන් ගයයි

    බෝ මලුවේ මල් සුවඳට කෙලවී
    විමලේ කිව් පච ගඳකි ගලා එන්නේ...
    සුපුරුදු මැර බලයට හිත ඈඳී
    ගේ දොර වතුපිටි ධනය මතක්වෙන්නේ...
    කුරහං කුණු සාටකේ ඇඳන්...
    කන්න හිතයි මුළු රටම හොරෙන්...

    එතෙර කලා මං හතර වරිගයම
    දස වසරක් රජකළ ගමනේ
    චුට්ටක් හොරකම් කරලා එන්නද
    පුරුදු ඇමතියන් හා සැණිනේ
    එහෙම ගියත් ඒ අය අප්පච්චි..
    මළා කියනකොට මට බැනලා
    කොහොමද අප්පේ අගමැති වෙන්නේ
    බහුතරයක් නොමැතිව දිනලා...

    පචයෙන් පචයේ කෙරුම් කියා මම
    මන්තී‍්‍රකම ලබනා වාරේ
    දිනයක මතු දා ඇමතියො බිලි බා
    අගමැති වෙන්නම් හොර පාරේ
    ඉන්පසු ඇවිදින් අරලියා මැදුරට
    ඉන්නම් රජ ආතල් විඳලා
    කොහොමද අප්පේ එහෙම කරන්නේ
    දැනටත් මගෙ නඩු ෆයිල්වෙලා.....

    .....................................................
    එක යායට හොරු බෝ කළ ඒ කාලේ
    පාර දිගේ තැනින් තැනට
    තාර ද දා පුතයි මමයි විතරයි ගැරුවේ..
    විමලෙ කොලුගෙ පච නලාව
    කොටි ගීතය ගයන අතර
    බොලේ මමත් සැප දුන්නා
    උඹට මතක නැති උනාට
    අද වාගේ මතකයි මට...
    හදිස්සියෙ ඡන්දෙ වැටී
    අබලන් වී මගෙ රජකෙළි
    හුළං තමයි දැන් සුම්මා...
    අපිට නඩුව කැරකුණාට
    මම ආවොත් නඩු නෑ හෙට...


    bukiyen
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Laughing-chimp-gif-animation.gif~c200
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    කොහොමද අප්පේ අගමැති වෙන්නේ
    බහුතරයක් නොමැතිව දිනලා
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    252
    83
    බෝමලු වේ මල්.... ඇයි බං ඒ ලස්සන සින්දුව කෑවෙ....

    මටත් කියන්න තියෙන්නේ ඕකම තමයි .... :no::frown::no::frown::no:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පව් අප්පච්චිහ් :confused: :confused:

    පොඩි එකෝ ඕලෙවල් ගොඩ දාගන්න බැරිව තප්පු ගගහ ඉන්න වෙලේ නරකද ඔය සිරිකොතට ගිහින් පොඩ්ඩක් පුක දීල කීයක් හරි හම්බ කරගත්තොත් ?? අර ඇන්ටි බ්ස්ස් ගෙන් අහපන් කියල දෙවි

    අපි නම් දන්නේ නැහැ ඕව ... අපි ඕවට නැහැ