යමක් අතට ගතහොත් එය නියම තැන නියමාකරයෙන් තැබීමට අමතක නොකරයි... රැකියාවේදීද එසේමය.. අනෙක් අය හා වැඩ කිරීමේදී ඔබ අසීරු තාවයට පත්වන්නේ එම නිසාමය.. කාල වර්ණ සිරුරකට හිමිකම් කියන ඔබ පියකරුය... කණ්ඩායම් වශයෙන් කරන ක්‍රීඩාවලට ඇල්මක් දක්වයි.. එමෙන් එම ක්රීඩාවලට දක්ෂතාද දක්වයි... ආදරයනම් ඔබ කරනුයේ උඩින්...