1. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    කාගෙන්වත් දෙයක් නිකන් ගන්නෙත් නෑ කාටවත් දෙයක් නිකන් දෙන්නෙත් නෑ ඒ ඔබගේ හැටි. ඉගෙනීමට දක්ෂ උවත් පොත පතින් එහා දෙයක් සිතන්නේ නැත තමන්ගේ අය තමන්ගේ වස්තුව ලෙස සලකයි ඔවුන් දිවි හිමියෙන්සුරකියි
  2. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    අනුන්ගේ විපතේදී අධිකව කම්පා වේ. කුඩා සතුන් කෙරෙහි ද පොඩි ළමයින් කෙරෙහි ද තමාට වඩා පහත් අය කෙරෙහි ද දුර්වල පක්ෂය හෙවත් ස්ත‍්‍රීන් කෙරෙහි ද හිතවත් වේ. ඉවසිලි ගතිය අඩුය. තරහ කල් නොපවතී. මහා ව්‍යාපාර ගැන සිතයි. කටයුතු ද එසේමය. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරීමට සුදුසු වේ. උස් පාත්වන ධනය හා තත්ත්වය...
  3. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    රළු අදහස් තියෙන අනිත් අයව පාලනය කරන් ඉන්න චරිතයක්... හැබැයි තමුන්ගෙ හිත යටින් පොඩි එකෙක් වගේ හරිම සංවේදියි...
  4. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    බාල කාලයේ කඩිසර වේ. උණුවන හිතක් ඇති සෘජු කෙනෙක් වෙයි. අන්‍යයින් ගේ අදහස් වලට ගරු කිරීමක් වශයෙන් නැමෙයි. නමුත් පිලිනොගනී අමුතු අමුතු අදහස් වලට හා අලූත් අලූත් දේවලට හැරෙන ගතියක් තිබේ. ලෞකික අතින් දියුණුව හෙමිහිට වෙයි. කටයුතු දෙකක හෝ වැඩි ගණනක යෙදී සිටීමට සමර්ථ වේ. ඉතාම කරුණාවන්ත වේ. දුගියෙකුට...
  5. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    බාරගත් දෙය කිරීම ගන්නා ධෛර්ය වටිනා දායාදයකි. යුක්ති ගරුක භාවය නිසා නීත්‍යානුකූල නුවූ දේ නොකරයි. තමාගේ ඕනෑ කමින් නඩු මගට නොබසී. හැකි සෑම විටම ඉන් බේරීමට යත්න දරයි. පටන් ගත් දේ අවසාන නොකර වෙන වැඩක නොයෙදේ. ඒකේම යෙදී ඉක්මනට අවසාන කරයි. දර්ශන න්‍යායාදී උසස් ධර්ම ඉගෙනීමට ආශා කරයි. කරන දේ ලොකුවටම...
  6. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ත්‍යාගිවන්ත වෙති. සෘජුයි කෙලින් වැඩ කරයි. පෘථුල අදහස් ඇති වේ. කි‍්‍රයා ද එසේමයි. උසස්විමේ මතු වීමෙ බලාපොරොත්තු ඇත්තෙකි. යුක්තිය දිවි මෙන් සලකයි. අන්‍යයෙකුට හෝ වෙන කෙනෙකු අයුක්තක් කරනවා ඉවසිය නොහැක. එවිට කිසිම අනුකම්පාවක් නැත්තකු මෙන් යුක්තිය ඉටුකිරීම පිණිස සටන් වැදීමට ඉදිරිපත් වෙයි. වරක් කිසි...
  7. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් ඇති කෙනෙකි. යුක්තියටත් සහයෝගයටත් කරුණාවටත් ගරු කරන්නෙකු වෙයි. සමාදානයට ඉතා කැමති වෙයි. ඥානයත් සූර ගතියත් වාග් චාතුර්යයත් දායාද මෙන් උත්පත්තියෙන් ලැබී තිබේ. ඉව හෙවත් කලින් යමක් පෙනෙන ඥානය ඇත්තෙක් වේ. තරහ ඉතා ඉක්මනට සංසිඳේ. යුක්ති පසඳීමෙහි මූලිකත්වය දරයි...
  8. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    යමක් විසඳීමෙහි දක්ෂ ඥානයක් උත්පත්තියෙන් ලැබේ. බොහෝ අනුකම්පා සහගත වේ. අනුන්ගේ දොස් දකී. ඉතා ප‍්‍රවේසම් සහිත වෙයි. . කලබල ගතිය කෙබඳු ද කීවොත් ලියුම් දෙකක් ලියා සියල්ල ඉවර කර නියම ලියුම නියම කවරයේ දැම්මාද කියා නැවත විවෘත කර බලයි. යමක් කීමේදී ඉතා සුළු දේ පවා විස්තර කර කියයි. නැවත නැවත කියයි. ගෙදරදොර...
  9. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    සිහි කල්පනාවෙන් යුක්තව ක‍්‍රමානුකූලව කටයුතු කරන්නෙකි. එයින්ම ජීවිතයේ ජය පක්ෂය භජනය කරයි. කෙනෙකුට පළමුවෙන් තමා වරදක් නොකරයි. ආඩම්බර වේ. තමාගේ අඹුදරු ආදීන්ගේ වරදක් තමාගේ වැඩිහිටියෙකු වුවත් පෙන්වනවාට කැමති නැත. රජ පාක්ෂික වේ. අන්‍ය්‍යනගෙන් ගරු බුහුමන් නිරායාසයෙන් ලැබේ. හරි හෝ වැරදි හෝ වේවා තමා ගත්...
  10. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    මුහුණ වටකුරුය. තොල් පළල්ය. කන්දෙක තරමක්‌ විශාලවෙයි. උතුම් ගුණ ඇති ගුණවත් අයෙකි පරිත්‍යාගශීලී බව කැපී පෙනෙන අතර වියදම් කිරීමටද ශූරය. උසස්‌ ඉගෙනීමක්‌ ලබා උසස්‌ තත්ත්වයකට පැමිණීමට වාසනාව ඇත. සුළු සිද්ධියකින් පවා ඔබ මහත් කැලඹීමකට හා බියට පත්වෙති. හොඳ ඉගෙනීමක්‌ ඇතිනමුත් උඩඟු ගතියක්‌ද පෙන්නුම් කරයි...
  11. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    බොහෝ වස්‌තු සම්පත් ලැබීමේ වාසනාව ඇත. හැම විටම ආත්ම ගෞරවය ආරක්‍ෂා වන අයුරින් ක්‍රියා කරයි. එකමුතුකම අගය කරයි. තමාට හතුරුකම් කළ අය සමගද සහයෝගයෙන් කටයුතු කරයි. සැප විඳීමට වාසනාව ඇත. .
  12. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    මිහිරි වචන කතා කරයි. දීර්ඝායුෂ විඳීමේ වාසනාව ඇත. අන්‍යයන්ට සංග්‍රහ කිරීමට දක්‍ෂය. පියකරු රූ සපුවක්‌ හිමි විය යුතුය ගුප්ත විද්‍යාවට ලැදිකමක් දක්වයි පියකරු අවංක සහකාරියක් හිමි අයෙකි.
  13. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔබ මධ්‍යස්ථව සිතන අයෙකි. නමුත් ඔබේ සැලසුම් ඔබට රිසි ආකාරයට සිදු කිරීමට බාධා ඇතිවේ. පුළුල් දැක්මක් ඇත. සංවේදීය. නමුත් හැගීම් සගවා තබාගැනීමට ඔබ පෙළඹේ. ඔබ ඔබේ සමහර ගති ගුණ නිසා සමාජයේ කැපී පෙනෙන අයෙකි. අවවාද පිළිගැනීමට තරමක මැලිකමක් දක්වයි. අත්දැකීම් තුලින් ඉගෙනගැනීමට ඔබ ප්‍රිය කරයි. අසීරු අවස්ථා...
  14. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    නිරන්තරයෙන්ම තම පවුලේ සාමාජිකයන් සමග ඉතා ශක්තිමක් බැදීමක් පවතී. ඉතා යහපත් දෙමව්පියෙක් හෝ ගුරුවරයෙක් වීමට ඔබට හැකියාව ඇත. ඔබ බොහෝ වගකීම් දැරිය හැකි දක්ෂ අයෙකි. අන්‍යයන් අතර එකමුතුකම පවත්වාගැනීමට ඔබ නිරන්තරයෙන් උත්සාහ ගනී. නිරීක්ෂනය, අධ්‍යයනය හා ගවේශනය කිරීම තුලින් යමක් ඉගෙන ගැනීමට ඔබ යොමු වේ. කලා...
  15. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ඔබ සර්වශුභවාදී පුද්ගලයකු ලෙස හැදින්විය හැකිය. විවිධ හේතූන් නිසා ඔබ තනිපුද්ගලවාදියකු ලෙසද කටයුතු කරයි. තියුණු විශ්ලේෂණ හැකියාවක් ඔබ සතුය. ඒ මගින් තර්කානුකූලව සිතීමට ඔබ පෙළඹේ. ඔබ ආධ්‍යාත්මිකව බොහෝ ශක්තිමත් අයෙකි. බොහෝ සංවේදීය. ඔබ බොහෝ විට කල් ගෙවන්නේ නම් දෙයක් පිළිබද කලකිරීමෙනි. නිසි පිළිවෙලකට වැඩ...
  16. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැවටිය හැකි අයකුද ලෙසද සැලකේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම, ගායනය වැනි අංශ වලට දක්ෂතා දක්වයි. සමාජශිලී අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබ ආදරණීය අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතය පුරා...
  17. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    ආහාරයට මෙන්ම නිදා ගැනීමට ද වැඩි කැමැත්කක් දක්වයි. කම්මැලි අවස්ථාවල දැඩි කම්මැලියකු වන්නාක් මෙන්ම සිතට ගෙන වැඩ කරන විට හොඳ වැඩකාරයෙකි. ඇතැම් කටයුතුවල දී කිසිදු විපරම් කිරීමකින් තොරව සිදුකිරීමට යාම නිසා අසීරු තත්ත්වයන්ටද මුහුණපෑමට සිදුවේ. හිත දැඩිය. අධිෂ්ඨානශීලීය. තනි මතයට වැඩ කටයුතු කරයි.
  18. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    සාමානයෙන් කටයුතු කිරීමට පෙර බොහෝ සෙයින් සිත බලනවා. ඒ නිසාම ඔබට ජීවත්වීම පහසු වී තිබෙනවා. නමුත් ඔබම සමහර අවස්ථාවන්වලදී ඔබව අපහසුවට පත් කරගන්නවා. අනුන්ට ඔබව අහේතුකව සැක කිරීමට ඉඩ සලසා දීමෙන් . කෙසේ උවත් ඔබ යහපත් පුද්ගලයෙක්. බොහෝ විට අන් අය ඔබව නිවැරදිව තේරුම් නොගත්තත්, ඔබ මිත්‍රශීලි හා උද්යෝගිමත්...
  19. Djwathila

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    දුටු පමණින් බැදෙන ආදරයන් කෙරෙහි විශ්වාස කරන ඔබ , ඔබේ ආදරවන්තයා ගැන හොදින් දැන ගැනීමට ඉවසිලි නොවීම ඉක්මනින් සම්බන්ධතාවයන්ට මුල පුරනවා. ඔබට බලපෑමක් හැගීමක් ඇති කිරීමට නොහැකි වන පුද්ගලයන් සම්බන්ධයෙන් ඔබ එතරම් උනන්දු වන්නේ නැහැ. අදරයේදී ඔබ ඉතාම හැගීම්බරයි. ඔබේ අදරයේදී ඔබ දන්නේ ආදරය කිරීමට හෝ වෛර...

    No contents