Com bank app එක වැඩකරනවද උබලගේ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මොනා හරි maintenance එකක් යනව කියල කීවා., තවම හදල නැද්ද කොහෙද :eek:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    කොමර්ෂල් බැංකු ATM ජාලය බිද වැටේ… කාඩ්වලින් මුදල් ගෙවන්නත් බාධා..

    s

    මෙරට ප‍්‍රමුඛ පෙලේ වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ රටපුරා පිහිටි ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර බොහෝමයක බිදවැටීමක් සිදුව තිබේ.

    එම බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් ගෙවිම් සදහාද මෙම තත්වය බලබා ඇත.

    බැංකුව නිවේදනය කරන්නේ මෙම තත්ත්වය ඉක්මනින් යථා තත්වයට පත් කරන බවත් සිදුවන අපහසුතාවය ගැන කනගාටුව පල කරන බවත්ය.

    445-300x300.png
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    කොමර්ෂල් බැංකු ATM ජාලය බිද වැටේ… කාඩ්වලින් මුදල් ගෙවන්නත් බාධා..

    s
    කොමර්ෂල් බැංකු ATM ජාලය බිද වැටේ… කාඩ්වලින් මුදල් ගෙවන්නත් බාධා..

    මෙරට ප‍්‍රමුඛ පෙලේ වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ රටපුරා පිහිටි ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර බොහෝමයක බිදවැටීමක් සිදුව තිබේ.

    එම බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් ගෙවිම් සදහාද මෙම තත්වය බලබා ඇත.

    බැංකුව නිවේදනය කරන්නේ මෙම තත්ත්වය ඉක්මනින් යථා තත්වයට පත් කරන බවත් සිදුවන අපහසුතාවය ගැන කනගාටුව පල කරන බවත්ය.

    445-300x300.png
    tama bill payment ema ba karanna