Air conditioners වලට ඇයි Thermoelectric materials use කරන්නේ නැත්තේ මචන්ලා ?
Vapor-compression refrigeration technology එකට වඩා power usage එකත් අඩුයිනේ ...
මේවා Air conditioning වලට use නොකරන්න හේතුව දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද ??
මේ මොකද්ද කියලා නොදන්නා අයට මේ video ටික...