මොන අගාමික උනත් මොන නිරාගාමික උනත් ලෝක ධර්ම යථාර්තයෙන් මිදිය නොහැක.
ලෝකය ගොලාකාර බව අපි ඇහැට දැකලා නැහැ නේද ඇයි එහෙනම් අපි ගෝලාකාරයි කියලා පිලිගන්නේ? ඇයි අපි නාසා කියන දේවල් පිලිගන්නේ? නාසා කියන්නේ බුදුන් වගේ තමයි අපිට නොපෙනෙන ස්බාවධර්මය තම්යි බුද්ධ දර්ශනෙයේ තියෙන්නේ. ඔය නිරාගමික ආගමික (බෙවුද්ධ...