Ow machan math kawadawath dakala na minihek buragena bike ekakata painawa
: lol:ඈක්ක... තුහ්....![]()
දුවට ගෙනත් දුන්නා බාන්ස් ප්ලේස් වලින් පූවියක්. නම බාන්සි. (බාන්ස් ප්ලේස් වලින් ගෙනා නිසා) ඌ පට්ට සතා බං...කෙල්ල එනකං ඉන්නව දැං තාප්පෙ උඩට වෙලා...බල්ල වගේ පැනඑන එන්නේ ඉස්කෝලෙ ඉඳන් එනකොට

මට ඕකුන් පේන්නම බෑ...
දවසක් සෙට් වෙන්න පුංචි බයිට් එකක් හදල විනාඩියක් එහා මෙහා වුණා විතරයි මේ වේස බළල් තඩිය බයිට් එක පෙරලගෙන කනවා.... අම්මපා මරං කන්න හිතුණා....![]()


පූසන්ගෙ ආසම කෑම මුරුක්කු.
තනියම කනවට හොද වැඩෙ![]()
නෑ කිසිම කළෙහි ගුණයක් නැති සත්තු.... රැ මැද ගේමකට සෙට් වුණොත් මර ලතෝනි දෙන්නේ බිජ්ජ ගලවගෙන යන්න හදනවා වගේ....![]()

මාත් කැමතිම නැති සතෙක්.හැබැයි මන් දැකලා තියෙනවා ඔවුන් ඔය රෑට
ලතෝනි දෙන්නේ ජිකා පාරක් දාද්දි![]()




මාත් කැමතිම නැති සතෙක්.හැබැයි මන් දැකලා තියෙනවා ඔවුන් ඔය රෑට
ලතෝනි දෙන්නේ ජිකා පාරක් දාද්දි![]()
ow,mama podi kale ewa diha balala atha maralath tiyenawa,danatath owa dakiddi lawata naginawa



