ගජමෑන් 3D Movie Trailer එක ඇවිල්ලා

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ගජමෑන් 3D Movie Trailer එක ඇවිල්ලා

    කාලෙකින් හෝල් එකටම ගිහින් බලන්න පුලුවන් film එකක්. රුපියල් මිලියන 70 ක් ලු Budget එක.



     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Elakiri ප්‍රේක්ශක ගැටලුවක්:

    මේකේ සෙක්ස් කෑලි තියෙනවද? ළමයි එක්ක බලන්න පුලුවන්ද?

    පිළිතුර:

    නැත. පවුලේ සැමට නැරඹිය හැකි :P
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    හෝල් එකට එන ගමන්ම ඉන්ටර්නෙට් එක පැත්තටත් අප්ලෝඩ් උනොත් නම් මරු අහ්..

    :lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    ගොඩක් වෙලාවට ඔය හෝල් වලට ගිහින් බලනවයි බලනවයි බලනවාමයි සල්ලි දීලා බලනවාමයි කියන උදවිය තමයි පස්සේ threads දාගෙන එන්නේ යන්න වෙලාවක් නැහැ download කරගන්න තැනක් නැද්ද කියල අහගෙන් :P
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    karunakarala meeka awahama hall ekata gihilla balanna, aduma gane wiyadam karapu ganawath labunoth mun aye thawa ewwa karai.

    nathnam koheda yana haalparuwek ooke low quality ekak hari net ekata dammoth iwarai. mokada visual kesee wethathth okke kyanna monawaa kiyala aha ganna ne okomala yanne.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    විශාල වශයෙන් මුදල් යොදවලා කරන නිර්මාණ වලට ලංකාවේ තැනක් නෑ බන්.. ඕක හෝල් වලට දාපූ ගමන් මොකෙක් හරි ඕක නෙට් එකට දානවා එතකොට ඔය හෝල් ගානේ යන්න කියන එවුනුත් නෙට් එකෙන් ඩවුන් කරලා අරන් බලනවා..
    ලංකාවේ මොකක් හරි එකෙක් අලුත් නිර්මාණයක් කරපුවාම ඒක කඩාකප්පල් කරලා ඒක හදපු එකාට එන තැන විනාශ කරලා දාන්න ගොඩක් කැමති ගොඩක් අය ඉන්නවා.
    හොද නිර්මාණ වලට වඩා දෙකයි පනහේ කතා වලට තමා ඉල්ලුම හදලා තියෙන්නේ.
    මීට ඉස්සර " ගාමිණි" කියලා පට්ට යුධ කතාවක් ආවා..ඒක හෝල් එකට දාපු ගමන් ම එලියට , නෙට් එකට ආවා.. ඒ මොකද අනිත් නිශ්පාදකවරු කැමති නෑ තව එකෙක් දියුණු වෙනවට..
    ලංකාවේ තත්වේ ඕකේ තමා..ඇත්ත තිත්තයි ඕයි..


    :rolleyes: