සෝම හාමුදුරුවොත් අන්‍යාගමීකරනය ගැන කතා කරා නමුත් ත්‍රස්තවාදියෙක් උනේ නෑ. ලෝකෙ ලොකුම ත්‍රස්තවාදියා කියල ටයිම් සඟරාවෙන් හංවඩු ගහුවා චිරතු කියන හාමුදුරුවොන්ව. මෙයාල මොකෝ කරේ එයාව හොයන් ගිහින් ගිවිසුම් ගහල තවත් නම කැත කරා. බුදු දහමේ නාමයට අගෞරවයක් වෙන දේවල් කරල නම කැත කරල ඒක බේරගන්න බෑ. අපි මොනා...