Write Protected Ebay Pen Drives විනාඩියෙන් අන්ලොක් කරන හැටි
ඊ බේ එකෙන් ලාබෙට ගෙනාවොත් කුනු ගොඩක්නෙ. මාත් ගෙනාව කින්ග්ස්ටන් ඔරිජිනල් කියල 16 ජී බී පෙන් කට්ටක් :D. මෙන්න ටික කලකින් Write Protected කියල ආව. තියෙන ඩේට ඩිලීට් කරන්නත් බෑ. අලුතෙන් ඩේටා දාන්නත් බෑ. ෆොර්මැට් කරන්නත් බෑ. ලිනක්ස් වලිනුත්...