ane manda oya wage layland ekak ape allap gedarata pas ekak danna awith hand braek danna amathaka wela gihin pol gahaka wadna gaha bima layland ekata mkth na![]()
මාර අතල් නේ බන් ලේලන්ඩ් දෙන්නේ!ane manda oya wage layland ekak ape allap gedarata pas ekak danna awith hand braek danna amathaka wela gihin pol gahaka wadna gaha bima layland ekata mkth na![]()
මාර අතල් නේ බන් ලේලන්ඩ් දෙන්නේ!
මම අහල තියෙන විදියට අද කාලෙ අලුත් වාහන Design කරන්නෙ Impact එකක් උනොත් වාහනේ structure එක ඒ shock එක absorb කරගන්නලු. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ ප්රතිවාදියට සිදුවන හානිය අවම කරන්නලු. ඒක නිසා තමයි අලුතෙන් එන වාහන ගෑඋනත් චප්පවෙන්නෙ.


කලු පූසා;17084211 said:ado eka accident wechcha layland ekakda. man hithuwe brand new ekak kiyala. accident una kiyala pennewath ne![]()

Leyland Rox![]()

container eka empty ekak wena athi, anika container engine etharam haiyata hadane nalu, layland eka haiya wadi vali wala bara nisa wena one

දැක්කනේ......ලේලන්ඩ්
![]()
ado pattai ne bn.... Maru wahane kohoma wunath leylend...
yeah...
Work for Leyland![]()
elaa
බුදු අම්මෝ . . . Ashok Leyland මෙච්චර හයියද ?![]()
elaz
pissu hadenawa ne? 
. container eka empty ekak wena athi, anika container engine etharam haiyata hadane nalu, layland eka haiya wadi vali wala bara nisa wena one


