:lol::lol::lol:
මේ දවස්වල කෝකටත් ෆෝන් නම්බර් එකයි නමයි සෙලෝ ටේප් එකකින් හරි අලවලා යන්න බයික් එකේ පේන තැනක..:yes:
නිකන් ටිංකිරි ගාගන්න ඕනෙ නෑනේ..:baffled: ප්රින්ටවුට් එකටයි, සෙලෝ ටේප් එකටයි වැඩිම උනොත් රුපියල් 10ක් යයි..
පල්සර් එකක් හරි, ඩිස්කවරියක් වගේ එකක් හරි නම් ඉස්සරහා මීටර් පැනල් එක උඩ...