ඉල්ලන්_ඇරගැනීම

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මේකා ගැන SF එකට හරි රහස් පොලිසියට දැනුවත් කරන්න බැරිද රටේ නිතිය හා සාමය කඩවෙන විදිහට ත්රස්තවාදය පතුරවනවා කියලා.මුන් කියන විදිහට කොලබ කළු පාට ඉස්ලාමිය මුස්ලිම් කොඩිය ඔසවනවා කියලා කියන්නේ ඊ කියන්නේ ඉන්න ජනාධිපති තුමාවත් පන්නන්න හදනවා කියන එකනේ.එක නිසා රජය පෙරලීමේ කුමන්තය කරා කියලා අත්අඩංගුවට ගන්න බැරිද මේ මෝඩ සොන්නයාව.

    බෑ බන් එතකොට ජාතිවදේ ඇවිස්සෙනවා නේ. මේ වගේ වෙලාවට කරන්න ඕනේ ජාතිවදේ ඇවිස්සෙන එක වලක්වන්න පුළුවන් තරම් නිශ්ශබ්දව ඉන්න එක. නැත්නම් ජාතිවාදේ ඇවිස්සෙනව.

    ඔන්න බොදු බල සේනාවේ හාමුදුරුවරු මොනවා හරි කිව්වා නම් ඒකට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න ඕනේ මොකද නැත්නම් ජාතිවාදේ ඇවිස්සෙනව.

    :yes::yes::yes:

    මොන හිගන්නෙක් ද බන් ඒ :lol:

    ඉස්කෝලෙ යන කොල්ලො ටොපා තෙත් උනාම කරන වැඩ :D

    You guys can say following QUOTE :lol:

    elaine-makatura-quote-nothing-has-changed-since-the-last-time-we-spoke.jpg

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    මට මුගෙ photo එක දැක්ක ගමන් මුව දැකල පුරුදු එකෙක් කියල මතක් වුන.ඒත් මේ thread එක මතක් වුනේ නැහැ.උඩට ගත්ත එක්කෙනාට thankz .ඒ කාලේ අපි දැක්ක ඒවා මේ රටේ වගකිවයුතු අය නොදැක්ක එක ගැන දුකයි.අන්තිමටහරි මූව අල්ලපු එක ලොකු දෙයක්.
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මට මුගෙ photo එක දැක්ක ගමන් මුව දැකල පුරුදු එකෙක් කියල මතක් වුන.ඒත් මේ thread එක මතක් වුනේ නැහැ.උඩට ගත්ත එක්කෙනාට thankz .ඒ කාලේ අපි දැක්ක ඒවා මේ රටේ වගකිවයුතු අය නොදැක්ක එක ගැන දුකයි.අන්තිමටහරි මූව අල්ලපු එක ලොකු දෙයක්.
    උබ නම් පට්ට ඩයල් එකක් නේ බන් :)
     
    • Like
    Reactions: mano3989

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මට මුගෙ photo එක දැක්ක ගමන් මුව දැකල පුරුදු එකෙක් කියල මතක් වුන.ඒත් මේ thread එක මතක් වුනේ නැහැ.උඩට ගත්ත එක්කෙනාට thankz .ඒ කාලේ අපි දැක්ක ඒවා මේ රටේ වගකිවයුතු අය නොදැක්ක එක ගැන දුකයි.අන්තිමටහරි මූව අල්ලපු එක ලොකු දෙයක්.

    හම්මට මේක 2014 දාපු ත්‍රෙඩ් එකක් නේහ්..:shocked:
    මම හිතුවේ උඹ අද දාපු ත්‍රෙඩ් එකක් කියලා..:rolleyes:

    උබ නම් පට්ට ඩයල් එකක් නේ බන් :)

    :cool::cool::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    හම්මට මේක 2014 දාපු ත්‍රෙඩ් එකක් නේහ්..:shocked:
    මම හිතුවේ උඹ අද දාපු ත්‍රෙඩ් එකක් කියලා..:rolleyes:

    :cool::cool::yes:

    මමත් කොර වුනා මූව arrest කලා කිවුවාම.
    දර්ගා ටවුන් සිද්දියත් එක්ක මූ එළිපිට ඕවා දම්මේ.
    ඒ කලේ මුස්ලිම් අය අහිංසකයිනේ.ඕවගෙ ඒවා දපු අපි ජතිවාදි වුනා.
    අන්තිමට මූ කියපු දේ කලා
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මමත් කොර වුනා මූව arrest කලා කිවුවාම.
    දර්ගා ටවුන් සිද්දියත් එක්ක මූ එළිපිට ඕවා දම්මේ.
    ඒ කලේ මුස්ලිම් අය අහිංසකයිනේ.ඕවගෙ ඒවා දපු අපි ජතිවාදි වුනා.
    අන්තිමට මූ කියපු දේ කලා

    මහින්ද මහතා වෙනුවෙන් ටයිප් කොට වැටුප ලබන යැයි සැක කළ හැකි පුද්ගලයන් මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා නැහැ.

    හෙන්ඩේ
    ජයන්තෙ
    එන්ජොශ්

    මේ ත්‍රස්තවාදයේ නියෙන් කඩන්න තිබුණු කාලයේ කතාවක්.
    වත්මන් ආණ්ඩුවට අකමැති කම භාවිතයෙන් පඬි කතා කියන අය මේ වැරදි නැවත නොවන්න උත්සහ කළ යුතු නේද?

    වත්මන් ආණ්ඩුවේ බැටලුවන් හා වෘකයන් එළිපිට නොමැත්තේ බොහො විට නින්දා ගැරහුම් ලැබීමට සුදුසු වන අන්දමින් ක්‍රියා කොට ඇති නිසා විය යුතුය.
    තවදුරටත් වැරදි දේවල් වලට පක්ෂ පාතී වී සිටින අය ආණ්ඩුවේ මුදල් වලින් යැපෙන අයම විය යුතුයි
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ආදිල් අමීස් කියන එකා තමයි වර්චුසා (Virtusa) එකේ වැඩ කරපු ISIS එකා. එතකොට මේ එළකිරි පෝස්ට් එක 2014 වගේ පරණ එකක්. ඒ කියන්නේ Virtusa එක මූව අරගෙන තියෙන්නේ මූ ISIS කාරයෙක් කියල දැන දැන. මූව බඳවා ගත්ත උන්වත් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න ඕනේ
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මේ ආදිල් අමීස් කියන එකා තමයි වර්චුසා (Virtusa) එකේ වැඩ කරපු ISIS එකා. එතකොට මේ එළකිරි පෝස්ට් එක 2014 වගේ පරණ එකක්. ඒ කියන්නේ Virtusa එක මූව අරගෙන තියෙන්නේ මූ ISIS කාරයෙක් කියල දැන දැන. මූව බඳවා ගත්ත උන්වත් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න ඕනේ
    :yes::yes:

    Agent කෙනෙක් වෙන්ටැ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මේ ආදිල් අමීස් කියන එකා තමයි වර්චුසා (Virtusa) එකේ වැඩ කරපු ISIS එකා. එතකොට මේ එළකිරි පෝස්ට් එක 2014 වගේ පරණ එකක්. ඒ කියන්නේ Virtusa එක මූව අරගෙන තියෙන්නේ මූ ISIS කාරයෙක් කියල දැන දැන. මූව බඳවා ගත්ත උන්වත් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න ඕනේ

    Government eken karanna ona dewal elakiri eke un karala thiyenne