ඇම්ඩන් චිත්‍ර ශිල්පයට ඉතාම දක්ෂය. මේ ඔහුගේ පසලා මුල් කලයේ සිදු වූ සිද්ධියකි. එදින පාඩම වූයේ සමනළයකු අඳීමය. ඇම්ඩන් අන්තිම ඇම්ඩෙක් නිසා ගුරුතුමිය වෙත පොත අරන් ගියේ අවසානයටය. සැබෑ ලෙසටම අඳ තිබු සමනළයා දුටු විගස ගුරුතුමිය ඌ අල්ලන්නට සැරසුණි.
ඇම්ඩන්: “හා, හා ටීචර්, ඔය මගේ චිත්‍රේ!”
ගුරුතුමිය...