1. radiax

    දුම් පරික්ෂනේ සිංහළු

    ගරාජ් එකට ගිහින් කියපන් එකෝ ටෙස්ට් එක කරන්න යන්නේ කියලා.උන් ගානට කාබ් එක හදල දෙයි. මහ වැඩක් නෙමේ. මගෙත් ෆස්ට්ටයිම් ෆේල්. ඊට පස්සෙ ඔය කිව්ව විදියට කලා.වැඩේ ගොඩ.ගිහින් ඇවිත් තිබ්බ විදියටම හදා ගනින්
  2. radiax

    අයියාට මේ රජ ගේ මල්ලි තනාලා

    මේවා නම් බොලඳ වැඩ. :lol:
  3. radiax

    TVS APACHE RTR 180/160 FI lankawe thiyenawada?

    moko me parana thread bump koranne? 5 years old thread ekak, wede hari giye nethi nisa gatta flame ekak :P
  4. radiax

    උතුරේ පිපිරීමක්

    මෙහෙමයි මචන් දැන් කොටි උනත් යුද්ද කරලා උන්ට ඕන දේ ගන්න යන්නෙ නෑ. උන් දන්නවා ආපහු යුද්දයක් ආවොත් ආපහු උන්ට කන්න වෙනව කියලා. ඒ නිසා ඒ මෝඩ වැඩේ කරන්නෙ නෑ.:no: හැබයි මහින්දට ඕවා කරලා චන්දෙ ගන්න ඕනත් නෑ. :no:මේක නිකන්ම නිකන් සිදුවීමක් කියලයි මට හිතෙන්නේ. :yes:
  5. radiax

    වීමලේගේ හාමිනේ මාර්තු 4 දක්වා යලි රිමාන්ඩ&#353

    රාජිතවත් දායිද බන් ඇතුලට? පොරට නැව් 6ක්ද කොහෙද තියෙනවලු නේද? :(
  6. radiax

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    link ekak dipanko. bala bala hitapu magula maga block kala
  7. radiax

    නොබෙල් ත්‍යාගය ලංකාවට

    නිව්ස් එකක් දාද්දි පොඩ්ඩක් හොයල බලන්න ඕනේ. දැක්ක පලියට දන්න හොඳ නෑ :D
  8. radiax

    හොරුයි නඩුයි.

    ඔක්කොම එකයි බන්. ගැට ගහපු බල්ලෝ වගේ. බුරනවා විතරයි, ලනුව ගැල උනාම සද්ද නැතුව ඉන්නවා.
  9. radiax

    ජවිපෙ 88-89

    ඒ කියන්නේ ජවිපෙ කරපු දේ හරි (සන්නන්ද අරගලයක් නිසා)?:baffled:
  10. radiax

    ටොයියාගේ_බොරුව

    ඇවිලෙන ගින්නෙන් සිගරට් පත්තු කරන අයත් ඉන්නවා. ගනන් ගන්න එපා
  11. radiax

    ශෂී රිමාන්ඩ්

    දුවලා ඉන්න අයව ඇතුලට දාන්නේ ඇයි? :( මේකද ඕයි මහලොකු යහ පාලනේ?
  12. radiax

    branded email address

    ubata namata wage one nam hosting karana place eken free ganna puluwan. but basic features tamai enne. gmail wage advance neh
  13. radiax

    [Photography] Hariyata allamu-Hitagena gahamu

    උබේ වගේ දාන්නේ නැතුව ගත්ත තැනේ ලින්ක් එකත් දාමු නේද ලියපු කෙනාට ගෞරවයක් එන්න එක්ක. ඕක ලිව්වේ මගේ යාලුවෙක්. :D http://mamaicamerawai.blogspot.com/2015/02/01.html
  14. radiax

    ශෂී වීරවංශ අත් අඩංගුවට ගැනීම!!!!!!!!!!!!!!!!!!

    මේව නම් බොරු නාඩගම්. අල්ලපන්කො කුඩු කාරයො වගේ උන්. පොඩි උන්ව අල්ලගෙන ගොන් ආතල් ගන්නවා.බලපන්කො තව සතියක් 2ක් යද්දි කියනවා වැරදි නෑ කියලා :lol:
  15. radiax

    ශ්‍රී ලංකාවේ නොගැලපන ආයෝජන

    if no corruption those are good projects.dont you agree?:)
  16. radiax

    පඩ 100 මොකක්ම හරි වැඩක්වත් කරන්න බැරිද?

    තෝරු මෝරු අල්ලන්න දැල් නෑලු.ඉතින් හාල්මැස්සො අල්ල අල්ල ඉන්නවා. ගෙදර ඇවිත් ගෑනිට කියනවා මොකෙක් හරි ඇල්ලුවනේ දැන් ඉතින් කාපන් කියලා :lol:
  17. radiax

    ශ්‍රී ලංකාවේ නොගැලපන ආයෝජන

    ඔය එක ප්‍රොජෙක්ට් එකක්වත් නැගැලපෙන ඒවා නෙමේ.ප්‍රශ්නේ තියෙන්නේ නොගැලපෙන තැනට ආයෝජනය කරපු එකයි :yes:
  18. radiax

    [poll] Your political stand today

    Ranil once said that the next prime minister will have almost every power MY3 except some crucial ones. but further said those remaining powers will be handed over to PM when MY3 period is over. so after MY3 there will be no executive President but a PM with all that power. :)
  19. radiax

    අලූත්ම ෆිල්ම් එක ජුරාසික් වර්ල්ඞ්

    1993 remake ekak but super advanced CGI, no robots :(
  20. radiax

    [poll] Your political stand today

    :yes: yeah thats why i said against MY3 instead MR but it seems MY3 is loosing his ground :sorry:

    No contents