1. radiax

    [poll] Your political stand today

    26 - MY3 23 - against MY3
  2. radiax

    විමල් වීරවංශ ගේ නෝනා

    දුව ගැනවත් හිතන්න තිබ්බා :(
  3. radiax

    [HELP] Win 7 blank thumbnail problem

    jpg, png තමා තියෙන්නේ.ෆෝල්ඩර්ස් උනත් පෙන්නන්නෙ මෙහෙම.:(
  4. radiax

    ශෂී වීරවංශ අත්අඩංගුවට ගනී..

    ඒක තමා කිව්වේ ලොකු හොරෙක් ඇතුලට දැම්ම කියලා. සින්හල කියවන්න බැරිද
  5. radiax

    [HELP] Win 7 blank thumbnail problem

    Machan Win 7 wala hitapu gaman blank thumb nail issue ekak awa. restart kalama tika welawak yanakan hodai.eta passe aye enawa. thumbnail cache eka clear kala. folder options wala thumbnail options check kala. kata hari mehema wela thiyenawada?
  6. radiax

    ශෂී වීරවංශ අත්අඩංගුවට ගනී..

    අම්මෝ ඇති යන්තම් කුඩු දුමියට, බිලියන් හොරුන්ට වඩා ලොකු හොරෙක් ඇතුලට දැම්ම. :rofl:
  7. radiax

    නුගේගොඩ රැළියේ ලක්ෂ 05ක් හිටියේ එකාපිට පහ හ&#3

    අසාද් සාලියව එලවමු කියලත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ සින්ටැම්බියෝ? :rofl:
  8. radiax

    නුගේගොඩ රැළියේ ලක්ෂ 05ක් හිටියේ එකාපිට පහ හ&#3

    කොත්තමල්ලි බිබි එලි වෙනකන් ගනන් හදලා:rofl:
  9. radiax

    රාජපක්‍ෂ

    එකෙක් කිව්ව මරා දිනවා කියලා අනෙකා කිව්ව මයි3 දිනනව කියලා. අල ගෙඩියක් තරම්වත් මොල ගෙඩියක් තියෙනවා නම් තේරෙනවා ඔය දෙකෙන් එකක් තම වෙන්නෙ කියලා. දින්න එකා කියනවා මගේ අනාවැකිය හරි කියලා. අරු දින්න නම් උත් ඕකමයි කියන්නේ. :P අපේ කකුල් දෙකේ ගවයො ටික හිතන් ඉන්නේ මූ හෙන වැඩර් කියලා. :rofl: එහෙම...
  10. radiax

    නුගේගොඩ රැළියේ ලක්ෂ 05ක් හිටියේ එකාපිට පහ හ&#3

    6000 -> 60000 වරදින්න පුලුවන් ජනදිපතිට 2850 දවස ගේවන්න යන මුදල වරදින්න පුලුවන් කෝටි 900 -> 9000 වෙන්න පුලුවන් මුන්ට් 50,000 --> 500000 කලාම සෑහෙන්න වැරදි නේද? රවීලා, රනිල්ලා, දතාලා, ගොන්ජල, රන්ගේලා පච කෙලිනකොට උබලෑ කකුසිසි කට්වල් කෝද තිබ්බේ? :rofl:
  11. radiax

    නුගේගොඩ ජනගඟ

    කෝ බන් අවුරුද්දකට විතර කලින් මේ එලකිරියෙම හිටපු සින්හලයෝ?:angry: දැන් මේකේ ඉන්නේ තම්බින්ටයි, දෙමලුන්ටයි කඩේ යන සින්ටැම්බි ලා:rofl:
  12. radiax

    නුගේගොඩ ජනගඟ

    ප්‍රභාකරන් මහත්තය පවු බන් :(
  13. radiax

    Mankulam Police Division Removed!

    ප‍්‍රභාකරන්ගේ සාකච්චාව අනතුරක් නෑ.. ෆ‍්‍රන්ට්ලයින් සඟරාව අගමැති අනින් මුදා හැරේ.. කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සමග 1987 වසරේදී කරන ලද සම්මුක සාකච්චාවක් ඇතුලත් ‘ෆ‍්‍රන්ට් ලයින් සගරාව’ වහාම මුදාහරින්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයෙ නියෝග ඛර ඇත. මෙම සගරාව රේගුව මගින් රදවා ගෙන තිබුනේ...
  14. radiax

    ලක්ෂ_5_මිත්‍යාව

    5000ක් එන්නේ නෑ කිව්ව උන් දැන් කියනවා ලක්ශ 5ක් නෑ කියලා. අර සාලියා යන්න බෑ කිව්ව වගේ තමා. රැල්ල යන අතට හබල් ගහනවා. ඔතන කොහොමත් ලක්ශ5ක් නෑ. එහෙම කිව්ව එකෙක් ඉන්නවනම් බොරු. ඒත් ඉතින් පට්ට කට්ටක් කාලා ගනන් හදන්න තරම් රිදිලා නම් තියෙනවා. :lol: දැන් මහන්සිත් ඇතිනේ. බොමුද කොත්තමල්ලි ටිකක්? :rofl:
  15. radiax

    දිනූ නිදහස අනතුරක ජාතියේ අභියෝගය ජය ගැනී&#3512

    http://offair.nethfm.com/article/13211 මෙහෙමයි.... හ්ම් එක්කෝ ඕනා නෑ. මම යනව හරකෙකුට අවකලනය කියල දෙන්න:D
  16. radiax

    සිංහලයින්ට නැගෙනහිර අහිමිවෙයි

    අරායත් මෙහෙම කලා, ඌට හෙන ගහපන්. කිය කිය ඉන්න එක විතරයි අපේ උන් කරන්නේ. :(
  17. radiax

    සිංහලයින්ට නැගෙනහිර අහිමිවෙයි

    ඇයි පරන කතා අදින්නේ? හකීම්ල ඒ ද්වස් වල මේවගේ කතාකලාද? අපි දැන් තියෙන තත්වෙ දිහා බලල කටයුතු කරමු නෙද? :D
  18. radiax

    සිංහලයින්ට නැගෙනහිර අහිමිවෙයි

    අනිවා මුට නටන්න දෙන්න හොද නෑ.ඒත් මුන්ට එරෙහිව නැගීහිටින්න නම් මුන් සහ පාලක පක්ශය කරන අකටයුතුකම් තේරුම් අරන් වැරදී දේ වෙනුවෙන් හඩක් නගන්න ඕනේ. අපේ උන් කරන්නේ මොනා කලත් හොදයි කියාගෙන ලිස්සලා යන එක පක්ශයක් විදියට හිතන එක නවත්වලා සින්හල රට වෙනුවෙන් හිතන්න කාලෙ හරි
  19. radiax

    සිංහලයින්ට නැගෙනහිර අහිමිවෙයි

    ආන්ඩු කෝකත් එකයි බන්. අපි කරන්න ඕනේ වැරදි පාරෙ යනවනම් දැනෙන්න විරුද්ද වෙන්න. ඒත් දුක කියන්නේ මචන් මුන්ගෙ වැරදි අපේ දැන් ඉන්න උන්ට පේන්නේ නෑනෙ. :( සින්හලය ගැන දුකයි.කවදාවත් එකට නැගීහිටින ජාතියක් නෙමේ. හෙට නැගෙන්හිර වෙනම මුස්ලිම් රටක් ඇති වුනත් මම පුදුම වෙන්නේ නෑ.:(

    No contents