1. radiax

    අතුරු_අයවැය

    budget eken kotasak miss una. call charges, internet, bike prices, gana monada kivve?
  2. radiax

    thanks for the help bro. :)

    thanks for the help bro. :)
  3. radiax

    ⛺ අතුරු අය-වැය 2015 (ඔබේ අදහස්) ⛺

    තෙල් ටිකක් අඩු කරල, අහාරපාන වලට තියෙන බදු ටිකක් අඩු කලොත් සෑහෙන්න හොදයි. ඒ වගේම පොඩි මිනිහාගේ වාහන වල බදු අඩු කරල (පොඩි කාර්, බයික්ස්) ඒ මුදල සල්ලි යහමින් තියෙන අයගෙන් එකතු කර ගන්න විදියයක් තිබ්බ නම් හොදයි.
  4. radiax

    ගෝඨාභයගේ දඩුවම?

    සතුටුයි සහෝ 89 කලේ වගේම වයබ කෝලහල, 2009 වෙනකන් උන බෝම්බ මතක තියෙන එක්කෙනෙක් හරි ඉන්න එක.:D අතීතය තමා අනාගතයට පාඩම් කියල දෙන්නේ
  5. radiax

    පොඩ්ඩන්ට - හබුන්

    බර අඩු කෑම තමා දෙන්න කියන්නේ. ඩොකෙක්ගෙන් හරි පවුල් සේවිකාවකගෙන් ඇහුවොත් තමා හොද.
  6. radiax

    අද අඩු වෙන බඩු 10

    ගෑස් පරිප්පු හාල් පන්/පිටි කිරිපිටි සැමන්
  7. radiax

    ගෝඨාභයගේ දඩුවම?

    මහින්දට කඩේ යන (ආයේ පිස්සු ඈ මුන්ට කඩේ යන්න ) අය = බත් බැලයා මයිත්‍රීට කඩේ යන අය = ? (ජාතිමාමකයා????) මට මේ ලොජික් එක තේරෙනේ නෑනේ :no:
  8. radiax

    ගෝඨාභයගේ දඩුවම?

    ඔයාටත් අසාදාරනයක් උනාද? නෑ මෙහ් නිකමට වගේ :(
  9. radiax

    යුරාජ් ගේ බස් එක උස්සලා

    බස් එක පස්සෙන් පොලීසියත් එක්ක ගිහින් අල්ලගෙන. හොද වෙලාවට පල්සරෙන් ගියෙ නැත්තේ. එහෙනම් තාම යනවා :lol:
  10. radiax

    ගෝඨාභයගේ දඩුවම?

    වයිරයෙන් ප්‍රශ්නවලට විසදුම් හොයන්න බෑ. ඔය එකක්වත් තාම ඔප්පු වෙලා නෑ. ඔක්කොම චෝදනා විතරයි තාම. ඕවා ඔප්පු කලදාට මගේ මතය දෙන්නම්:yes:
  11. radiax

    ගෝඨාභයගේ දඩුවම?

    මයිත්‍රී වාදීන්ට රජ මගුල්වගේ:rofl::rofl:
  12. radiax

    ගෝඨාභයගේ දඩුවම?

    උසාවිය එලකිරියට මාරු කරලවගේ. ඒකත් හොදා විනිසුරුවරුන්ට දෙන පඩියත් ඉතිරි වෙනවනේ... එල එල
  13. radiax

    Housing Loan Interest Rate

    SMIB eke 12.5%. 1M walata 10Years 14700rs wage ei. http://www.combank.net/newweb/tools?subtool=hlc
  14. radiax

    සියළු චෝදනා වලට මහින්ද පිළිතුරු දෙයි!

    https://www.facebook.com/video.php?v=861422813918704&fref=nf
  15. radiax

    DSLR Camera

  16. radiax

    Fantastic Four 2015 | Official Teaser Trailer

    human torch is a black, his sister invisible woman blonde, wtf is going on?
  17. radiax

    DSLR Camera

  18. radiax

    DSLR Camera

    D3300 60k wage wenawa neda? ehema nam D5200 ekakata yanna balanna. godak hoda DSLR ekak. 65-69 wage wei
  19. radiax

    LTTE

    dumita moko une? :P

    No contents