මාලඹේ පෙට්රෝල් ෂෙඩ් එක ගාව building එකේ (new commercial bank building) rooftop එකේ ඕපන් කරල තියන restaurant එකට ගිය කව්රු හරි ඉන්නවද?
ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ල එතන ගණන් එහෙම කොහොමද, කෑම වල quality එක තව drinks ගන්න පුලුවන්ද කියල.. නැත්නම් පුළුවන් එකෙක් නම්බර් එකක් හරි හොයල දෙන්න.