1. wisal

    Android Developing ඉගෙන ගන්න

    වැදගත් වැඩක් මචන් ලංකාවට ආව දවසක හරි සහයෝගය සහභාගිත්වය දෙනවා අනිවාර්යෙන්.. මමත් හරිම කැමතියි මේ සබ්ජෙක්ට් එකට:love:
  2. wisal

    skype headquarters California

    methanata wada karana ewunta skype hodata pahadili athi neh?
  3. wisal

    ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

    වටිනවා හොදටම.. මොකද මම හිතන්නේ අපිට මේ වගේ තැනක් තියනවා. බලන්න යන්න පුලුවන් කියන දේවත් මතක් කරලා දුන්නට.. ඇත්තටම හෝම්ස් ගේ පොත් කියවලා තිබුනට ඇත්තෙන්ම එවන් මනුස්සයෙක්ගේ ගෙදර පිලිබද හැගීමක් තිබුණේ නෑ.. හරියට මාටින් වික්‍රම සිංහ මහතාගේ ගෙදර ගිය දවසේ ඇති උන හැගීමට සමාන හැගීමක් ඇති උනා.. ස්තුතියි...
  4. wisal

    ලේ පෙරෙමින් සිටි වඳුරා කිලෝමීටර් 70ක්‌ දුර&#34

    සල්ලිවලට තම ආත්ම ගරුත්වය පමණක්‌ නොව රටේද තම අඹු දරුවන්ගේද ජීවිත නන්නත්තාර කර දමමින් මිනී මරණ අය සිටින රටක මෙවැනි මිනිසුන් ගැන ලියන්නටද වචන මදිය.:yes:
  5. wisal

    නයගරා ඇල්ල සංචාරය (චායාරූප 350)

    වැඩේ කදිමයි යාලුවා.. මහන්සියට දෙන්න තියෙන්නේ අරවා තමයි + 6
  6. wisal

    ගණිකාවක් සමග යහන්ගතවිමෙ ප්‍රතිපල

    ඉතා වැදගත් මචන්...
  7. wisal

    --ELAKIRI "Bird Watching"..(පක්ෂි නිරීක්ෂනය).--

    මේ ඔක්කොම උබ ගත්ත පොටෝද.. එහෙමනම් වටිනවා.. මේ විනොදාංශයට සෑහෙන වෙලාවක් යනවා නේ.. මාත් ආසයි.:love:
  8. wisal

    කීර්ති ශ්‍රී රාවණා රජතුමා

    මාත් මේ නිවුස් එක දැක්කා.. නමුත් ඉතින් තියන ඩිමාන්ඩ් එක නිසා එක පාරටම ආ ඒක ඇත්ත කියන්නත් බෑ.. මොකද මේ දවස් වල මිනිස්සු නම ගන්න නොකරන දෙයක් නෑ
  9. wisal

    INTERNET IN STONE AGE

    anthima eka maru
  10. wisal

    සීගිරිය, පිදුරංගල - නොදත් දේ -1

    sthuthiyi waedhagath karunu.. +6
  11. wisal

    මේ කොහේ කියලද උබලා හිතන්නෙ.. (Must See)

    මචෝ උඹ ගාන දාලා තියන විදිහ වැරදියි වගේ. ඔහොම තිබ්බොත් නිකන්ම නිකන් රැපියල් 47ක් වගේ. රැපියල් 47,000.00 තමා හරි නේද මටත් ඕක හිතුනා.... ස්තුතියි මචන් අප්ලෝඩ් කලාට...
  12. wisal

    Squirrels Feeding

    මේ තරම් දේවල් දැනං හිටියනම් කොච්චර ලෙන්නු ගනක් බේරෙන්න තිබ්බද ඉස්සර :P
  13. wisal

    Driving lessons Patta

    issara welama onna mama uba nil kala
  14. wisal

    දන්නවද අලින්ගෙ කතාව?

    වැදගත් අරවා දෙන්න බෑ කීවා
  15. wisal

    සිරි පැරකුම් - Ayyo salli

    මුදල්දී සිංහල ෆිල්ම් බැලීමෙන් වැලකී ඇත
  16. wisal

    කකාවෝ ටෝක්

    pc ekata androd OS ekak widihata dagena karaganna balahan..
  17. wisal

    photography දන්නා අයගෙන් උදව්වක්.

    කැනොන් කැමරායි නිකොන් කැමරායි අතරේ සංසන්දනය කරන්න එපා කියලා ගොඩක් අය කියනවා.. නමුත් වහන්න බැරි කරුන නම් කැනොන් කැමරා නිකොන් වලට වඩා ගනන්. මම දන්න ඔය 3200 ලගදි මගේ යාලුවෙක් ගත්තා. ඒ අතර මම යූස් කලෙ කැනොන් කැමරාවක් එයා යූස් කලේ 3200... නමුත් කැමරා දෙකේ පොටෝ කොලිටි එකට අනුව මගේ යාලුව තීරනය කලා...

    No contents