උබ කියලා තියන කතාවනම් සහතික ඇත්ත මචන් ප්‍රසිද්ද ගායකයෝ ලොවෙත් නැති වෙන්න නෝන්ඩි වෙන එක නම් ලැජ්ජාවකට කාරණයක්. අනිත් පැත්තෙන් මේ කියන අය කරලා තියන වැඩේ ගැනත් මට ඉත සිතින් සුභ පතන්න පුලුවන්.. ලංකාවේ කොල්ලො ටිකක් නේ කියලා.. අනික බලන් ගියාම ඔරිජිනල් කියලා දෙයක් කොහෙද බං තියෙන්නේ.. කව් රු කව් රුත්...