1. wisal

    ආතර් සී. ක්ලාර්ක් ශ්‍රීමතාණන් 1974දී අන්තර්ජ&#

    මේ මනුස්සයා අදහන්න වටිනවා
  2. wisal

    bakuno tho helo gahann enawada

    bakuno tho helo gahann enawada
  3. wisal

    machine eka format kala idhahan helo dagena ennam..

    machine eka format kala idhahan helo dagena ennam..
  4. wisal

    රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි...

    අපේ ජීවිත්\ කථාව් නේද කියලා හිතෙනවා.. +6
  5. wisal

    මව් පෙමට කළ නොහැකි දෙයක් නැත

    නියම පුතෙක්..+6
  6. wisal

    වැස්සෙ වෙඩින් පොටෝග්‍රැෆි

    ස්තුතියි බෙදාගත්තට...
  7. wisal

    බලන්න බය හිතෙනවා...

    sthuthiyi heta dawnload karanna one...
  8. wisal

    apple 5

    :P:P
  9. wisal

    apple 5

    මෙන්න පෝන් එක ආවා.. මගේ ලග තිබුණ ගැලක්සිය වෙන කෙනෙක්ට දුන්න.. දුකෙත් බෑ බං අයිපෝන් පහ චූටියි..:angry:
  10. wisal

    apple 5

    උබලට දවස ශේප් කරගන්න පුලුවන්නම් මට දවස් දෙකක් සුවර්:P මටනම් මෙහෙදි හොට්ස්පොට් ගැන අදහසක් වත් නෑ.. හැමතැනම ෆ්‍රී wifiතියන නිසා.. තෑන්ක්ස් කීවා අදහස් ටිකට...:love::love: එල මචන් ටෑන්ක්ස්:yes:
  11. wisal

    මස්කඩ_ගිනිතියමු

    ඒ අර්ථයෙන් ඔබ හරි:yes:
  12. wisal

    apple 5

    ඔව් උබලා කියන කථාව ඇත්ත කියලා හිතෙනවා.. මොකද මට බැටරිය ඉක්මනට බහිනවා කියපු උන් දෙන්නම අවුට්ගොයිං ෆ්‍රී පැකේජ් යූස් කරන උන්..:P
  13. wisal

    apple 5

    දැනටමත් ගේන්න සල්ලි දීලා තියෙන්නේ බන් මට ඇපල් ඒ තරම් දිරවන්නේ නෑ උන්ගේ හැමදේම උන්ගෙම ඇසසරීස් ව්අගේ දේවල් නිසා.. නමුත් පෝන් ගැනිල්ල මේකෙන් නවත්තන්න යන්නේ කාලෙකට..
  14. wisal

    My New Samsung Galaxy S4

    සේම් හියර් මචන්.. මටත් 4 ගන්න ඕනෙ තරම් අවස්ථාව ආවා.. නමුත් s3 එකේ ඉදලා අපිට ඒතරම්ම ප්‍රයෝජනයක් නැති දේවල් ටිකක් තමයි s4 එන්නේ,, බරත් ටිකක් අඩුයි මගේ අතට දැනුන හැටියට...
  15. wisal

    මස්කඩ_ගිනිතියමු

    මෙතනට ගැලපෙනම ගාථාව මචන් "සබ්බේ තසන්ති දන්ඩස්ස සබ්බේ ඹ්හායන්ථි මච්චුනෝ අථ්තානං උපමං කත්වා න හනෙ‍‍‍යිය නගාථ යේ සියලු සත්වයෝ දඩුවමට,මරණයට බිය වෙත් තමා ගැන උපමාවට සිතා සත්ව හිංසාව නොකරන්න..
  16. wisal

    apple 5

    එහෙමද.. මගෙ නම් නෙට් යූස් කිරිල්ලක් නෑ කෝල් වලට විතරමයි.. සමහර විට කොහෙ හරි ගියොත් පොටෝ එක ගැනෙයි නැත්නම් සිංදුවක් ඇහෙයි එච්චරයි.. thanks for the comment machan... :love: අද කීවට මචන් මම ගේන්න කියලා තියෙන්නේ යාලුවෙකුට ස්ටේට් වලින් අද තමයි ලැබෙන්නේ.. ගිය මාසේ එයා උස්සන් ආවා 4 s එක.. ඒක ආපහු...
  17. wisal

    හා හා දන්සල් කුක්කන්ට....

    එනවනම් මෙහෙ එකක් තියනවා.. ටෙලවිව් බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා සුගත් අයියාලාගෙ කාගෝ එක ගාව..:P

    No contents